SSD Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    19200 ගෙවලා BrandNew SSD එකක් ගෙන්නුවා.

    එක දවස් 24 පැය 13 Use කරලා කියලා වැටිලා තියෙනවා ගත්ත කඩේට කතා කළා මන් ඌ කියනවා ඕව හදලා ටෙස්ට් කරනවා ලු එක සාමාන්‍ය දෙයක් කියලා මේක ඇත්ත ද ? ඌ මාව අන්දලා ඇගේ ගහන්න යනවා වගේ කියලා හිතෙනවා

    Hard Disk එකට වඩා පොඩිද ? SSD එක නිකන් කැසට් පීස් එකක් වගේ Size එක Laptop වලට ගහන එකක් ද කියලා හිතෙනවා
     
    • Like
    Reactions: kinkon and TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,416
    113
    19200 ගෙවලා BrandNew SSD එකක් ගෙන්නුවා.

    එක දවස් 24 පැය 13 Use කරලා කියලා වැටිලා තියෙනවා ගත්ත කඩේට කතා කළා මන් ඌ කියනවා ඕව හදලා ටෙස්ට් කරනවා ලු එක සාමාන්‍ය දෙයක් කියලා මේක ඇත්ත ද ? ඌ මාව අන්දලා ඇගේ ගහන්න යනවා වගේ කියලා හිතෙනවා

    Hard Disk එකට වඩා පොඩිද ? SSD එක නිකන් කැසට් පීස් එකක් වගේ Size එක Laptop වලට ගහන එකක් ද කියලා හිතෙනවා

    2.5" එකක් අරන් තියෙන්නේ casing එකේ ඒ සයිස් mounting point එකක් නැත්නම් 3.5" adaptor / mounting bracket එකක් ගන්න වෙයි.

    Capacity එක කීයද?

    Package එකේ සීල් එක කැඩුවෙ උඹ නෙමෙයිනම් used එකක් වෙන්නැති
     
    • Like
    Reactions: TNHM and Nadun26

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    19200 ගෙවලා BrandNew SSD එකක් ගෙන්නුවා.

    එක දවස් 24 පැය 13 Use කරලා කියලා වැටිලා තියෙනවා ගත්ත කඩේට කතා කළා මන් ඌ කියනවා ඕව හදලා ටෙස්ට් කරනවා ලු එක සාමාන්‍ය දෙයක් කියලා මේක ඇත්ත ද ? ඌ මාව අන්දලා ඇගේ ගහන්න යනවා වගේ කියලා හිතෙනවා

    Hard Disk එකට වඩා පොඩිද ? SSD එක නිකන් කැසට් පීස් එකක් වගේ Size එක Laptop වලට ගහන එකක් ද කියලා හිතෙනවා
    ahanna deyak da oka... oka used ekak...
     
    • Like
    Reactions: TNHM and Nadun26

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සාමාන්‍යයෙන් brand new ssd, hdd වගේ ඒවා check කරන්නෙ නෑ shop වලින්.
    "හදලා ටෙස්ට් කරනවාලු."
    ඒ කිව්වේ pc වලට දාලා? එහෙම නම් brand new එකක් නෙවෙයි. :D

    desktop hdd එකට වඩා පොඩියි. ssd එක laptop hdd size එන්නෙ. 2.5 inch.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    thank you

    Uba Elakiri Enne na kiwwa neda ayith
    hmm

    2.5" එකක් අරන් තියෙන්නේ casing එකේ ඒ සයිස් mounting point එකක් නැත්නම් 3.5" adaptor / mounting bracket එකක් ගන්න වෙයි.

    Capacity එක කීයද?

    Package එකේ සීල් එක කැඩුවෙ උඹ නෙමෙයිනම් used එකක් වෙන්නැති
    man Bandnew ekk nisamai 19200 dunne unta. Used ekk wage thmai ewala tiynne. Package tibbe naha okoma eka box ekka kivva enne man hodawagen amathala tibbe unta.

    ahanna deyak da oka... oka used ekak...
    hmm

    SSD පාවිච්චි කරන [පලවෙනි පාරද බන්
    ow machan

    සාමාන්‍යයෙන් brand new ssd, hdd වගේ ඒවා check කරන්නෙ නෑ shop වලින්.
    "හදලා ටෙස්ට් කරනවාලු."
    ඒ කිව්වේ pc වලට දාලා? එහෙම නම් brand new එකක් නෙවෙයි. :D

    desktop hdd එකට වඩා පොඩියි. ssd එක laptop hdd size එන්නෙ. 2.5 inch.
    hmm
     
    • Like
    Reactions: s.p.n and TNHM

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මේකේ ඇඩ්මින් අකමැති එකේ Members ලා අකමැති එකේ කොහොමත් මම මේකට අය රිංගන්නේ නෑ , බලෙන් රිගගෙන ඉන්නවා වගේ හිතන්නේ මේකට ලොග් වෙනකොට එක නිසා කොහොමත් මේකට අය ලොග් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Nadun26