SSL අවුලක්!

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වරෙන්කො කියන්න '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    මචං වෙබ් සයිට් එක වැඩ නෑ ටික දවසක ඉඳන්..
    හොස්ටින් එක NAMECHEAP.
    උන්ගේ සපෝට් එක ගත්තත් හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
    SSL ගැන දන්නා සුපිරි වැඩර්ලා ගොඩක් මේකේ ඉන්නවා.
    Anydesk තියනවා මචන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොග් වෙලා සපෝට් එකක් දෙන්න pm එකක් දාන්න.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,387
    3,580

    site name pm karapan. balamu karanna puluwan help ekak dennam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,661
    10,999
    113
    වරෙන්කො කියන්න '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    මචං වෙබ් සයිට් එක වැඩ නෑ ටික දවසක ඉඳන්..
    හොස්ටින් එක NAMECHEAP.
    උන්ගේ සපෝට් එක ගත්තත් හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
    SSL ගැන දන්නා සුපිරි වැඩර්ලා ගොඩක් මේකේ ඉන්නවා.
    Anydesk තියනවා මචන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොග් වෙලා සපෝට් එකක් දෙන්න pm එකක් දාන්න.
    Anydesk එවන්න මම කරලා දෙන්නම් පුලුවන් දෙයක් නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,047
    54,047
    113
    වරෙන්කො කියන්න '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    මචං වෙබ් සයිට් එක වැඩ නෑ ටික දවසක ඉඳන්..
    හොස්ටින් එක NAMECHEAP.
    උන්ගේ සපෝට් එක ගත්තත් හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
    SSL ගැන දන්නා සුපිරි වැඩර්ලා ගොඩක් මේකේ ඉන්නවා.
    Anydesk තියනවා මචන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොග් වෙලා සපෝට් එකක් දෙන්න pm එකක් දාන්න.
    Anydesk එවන්න මම කරලා දෙන්නම් පුලුවන් දෙයක් නම්
    @Naradapathum wadey karala dunnata passe payment ekak karala proof methana daaapan.

    nathan umba wadey karagena yai, apita tama apey GM maththayage andilla ahanna wenne itapase 🥴 🥴
     
    • Like
    Reactions: Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,042
    113
    වරෙන්කො කියන්න '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    '
    මචං වෙබ් සයිට් එක වැඩ නෑ ටික දවසක ඉඳන්..
    හොස්ටින් එක NAMECHEAP.
    උන්ගේ සපෝට් එක ගත්තත් හිතාගන්න බෑ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.
    SSL ගැන දන්නා සුපිරි වැඩර්ලා ගොඩක් මේකේ ඉන්නවා.
    Anydesk තියනවා මචන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොග් වෙලා සපෝට් එකක් දෙන්න pm එකක් දාන්න.
    @Nadun26 තමා වැඩ්ඩා. ඌ සල්ලි ගන්නැති වෙයි. හැබැයි උගේ මහන්සියට කීයක් හරි දීපන්
     
    • Like
    Reactions: Nadun26

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    site name pm karapan. balamu karanna puluwan help ekak dennam
    හැමෝටම ගොඩක් තෑන්ක්ස් මචංලා. සයිට් එක දැන් වැඩ ❤️

    anuradhamapa තෑන්ක්ස් මචං anydesk එන්නෙත් නැතුව අවුල ඇහින් දැක්කා වගේ advise කරාට. ඒ තියන experiece එක මරු අහ් ❤️👌😍
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,387
    3,580
    113
    හැමෝටම ගොඩක් තෑන්ක්ස් මචංලා. සයිට් එක දැන් වැඩ ❤️

    anuradhamapa තෑන්ක්ස් මචං anydesk එන්නෙත් නැතුව අවුල ඇහින් දැක්කා වගේ advise කරාට. ඒ තියන experiece එක මරු අහ් ❤️👌😍
    wede goda nam echcharai. jayawewa