SSL සයිට් එකට ගන්න උදව් කරනවාද?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    SSL සයිට් එකට ගන්න උදව් කරනවාද?

    මම blogger වලින් පටන්ගන්න යන්නෙ

    මේ සයිට් එකෙන් ගන්න යන්නෙ කොහොමද ගන්නෙ තේරෙන්නෙ නැහැ.
    සෙටිංග් ටික හදාගන්න ඕනි

    මාස 3න් තුනට අලුත් කරන්න ඕනිද?
    එලකිරියෙ ගත්ත අය ඉන්නවද?
    මේ සයිට් එක හොදයිද?/
    https://letsencrypt.org

    තව free සයිට් තියෙනවා ඒව හොදයිද?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Blogger wala custom domain වලට 3rd party SSL install කරන්න බැහැ බන්.
    තමන්ගේම Hosting එකක site එක run වෙන්න ඕන :confused:
     
    • Like
    Reactions: Helo1

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif