ssl හදා ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    දැං http:// එකයි https:// දෙකම තියෙනවන, කොහොමද https:// විතරක් තියෙන්ඩ හදා ගන්නෙ, ටික වෙලාවක් ගියාම හරි යයිද? InfinityFree එකෙන්මයි වැඩේ කරගත්තෙ, මේකෙන් බලල

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    PC එකේ SSL හොඳට වැඩ කරනව සයිට් එක

    nox player එකේ මෙහෙම එනව
    This certificate isn't from a trusted authority

    Issued by:
    Organization GoGetSSL
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Hosting Free SSL offer karanawa nam,

    cpanel >> select "SSL/TLS status" from the security section and run the auto SSL.
    After that, please go to Domains and enable the "Force HTTPS Redirect."

    Else, you can simply use the cloudfalre, then create a redirect from the cpanel to the "https"