SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    V8 එකක් ගන්නද තෝ රස්සා කරන්නේ? 😣😣😣

    #අයියෝඅනාතසින්හළු

    මේක දැක්කම මට සාධාරණ අහිංසක ආසාවක් ආවා
    ලෙදර් ඉලෙක්ට්‍රික් සීට්ස් විත් මසාජ් + හිටීන් ඔප්ෂන්ස්, 8 + එයර් බෑග්ස් අරවා මේවා කියලා එද්දි අහිංසක අපි වගේ මිනිස්සුන්ට ආසාවල් හිතේනේනේ නැදද් කියපං
    දැනට නෙල්ලි විකුණ්නේ නැති උනත් කිසිම ඉල්ලීගල් වැඩක් කරලා නෑ රස්සාවකට කියලා
    හැබැයි ලැබිච්ච ලබ්බකුත් නෑ

    සෝ අහිංසක හිතේ පුංචි බලාපොරොත්තුවක් ඇති උනා මේකවත් කලොත් මෙහෙම එකක් ගන්න පුළුවන් වෙයි කියලා
    දැන් නටාගෙන එන්න එපා අපි මලත් සතුටින් මැරෙන්නේ, හිත නිදහසේ මැරෙන්නේ කියලා

    අන්තිම මොහොතේ හිත අවුල් නම් පුනර්බවයක් නැති ආගමක් අන්තිම මෙහොතේ හරි සබ්ස්ක්‍රයිබ් කරපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara

    ඕක Carsons rent a car එකේ V8 එකක්.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    උඹට ඕක ගත්ත දවසට තේරෙනවා ඕකෙත් උඹ හොයන සතුට නෑ කියල. මොකද ඕක ගත්ත ගමන් උඹට පේන්නේ porche, lambo පදින උන්. උඹ ඊට පස්සේ හිතනවා V8 එකේ උන්ට වඩා අරුන් සතුටෙන් ඇති කියලා. එදා ඉඳන් උඹ බලු දුක් විඳිනවා Aston martin, ferrari ගන්න. ඒක ගත්තමත් වෙන්නේ පරන සේතේම තමයි. මම කියන්නේ නෑ උඹට හම්බ කරන්න එපා කියල. අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙයන්. හැබැයි ඒ හැම රුපියලක්ම ආපහු හැරිලා බලද්දී සාධාරණව උපයපු රුපියලක් වෙන්න වග බලාගනින්. සතුට ගැන කිව්වොත් උඹේ සතුට හැම වෙලාවේම බාහිර දේවල් මත පදනම් වෙනකල් උඹ පාරේ යන වාහන පස්සේ දුවන බල්ලෙක් වගේ. බල්ලට වාහනේ අල්ලගත්තට පස්සේ කරන්නේ මොකක්ද දන්නේ නෑ ඒත් ඌ එන එන වාහනේ පස්සේ දුවනවා. ඔය V8 එකට වඩා වාහන තව අවුරුදු 20කින් එනවා. උඹ අද බලු වැඩ කරලා ගත්ත V8 එක එදාට බල්ලෙක්ටවත් වටින්නේ නෑ. හැබැයි උඹේ මානසික සතුට එදාට නෑ. කුඩු විකුනලා සුර සැප විඳින එකත් මර බයේ ජිවත් වෙන්නේ. එලියට පේන සැප උන්ගේ හිත්වල නෑ.
    කට්ට කාපන්, පාරේ බුදියපන්, කොට්ටේ හපන් අඩපන් බැරි වෙද්දී. එහෙම කරලා ජිවිතේ ගොඩ දාගත්තට පස්සේ තමයි උඹට මගේ ජිවිතේ දෙයක් achieve කරා කියලා සන්තෝසයක් එන්නේ. ඒක තමයි මනුස්සයෙක් මැරෙනකල් තියෙන සතුට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මචං මේක දැවෙන අවශ්‍යතාවයක්. මේ දැන් කරන දේවල් වලින් සහ ෆ්‍රිලාන්සින් වලින් යාන්තන් හාන්සි වෙනවා මිසක් v8 එකක් ගන්න එක හීනයක්. ඇත්තම කියපන් පොලිසියේ SSP කෙනෙක්ගේ පඩිය කොච්චරක්ද? පොලීසියට බැඳන්න ආසයි?

    සාමාන්‍ය ශ්‍රේණි වල පඩිත් දන්නවානම් දාපන් මචං

    මධුෂ් මෙච්චර කල් හොදින් හිටියේ ඇයි කියලත් තේරෙනවා ⁣වගේ වගේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මධුෂ් මෙච්චර කල් හොදින් හිටියේ ඇයි කියලත් තේරෙනවා ⁣වගේ වගේ

    අම්මට උඩු මාමේ කිව්වලු
    එහෙමෙයි

    ටිකක් වෙලා ගිහින් කියප්නකෝ උමේ හරුපේ ක්ලික් උනේ

    මේ එයැයි
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    they have different games to make money. they take bribes from businessmans, politicians, as well as ordinary people.
    they have henchmans to catch young people and supply drugs; and arrest them with the henchmans. if they found that the young people have money, they are asking for money (about 10 lakhs) in order to release without going to jail for years.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට ඕක ගත්ත දවසට තේරෙනවා ඕකෙත් උඹ හොයන සතුට නෑ කියල. මොකද ඕක ගත්ත ගමන් උඹට පේන්නේ porche, lambo පදින උන්. උඹ ඊට පස්සේ හිතනවා V8 එකේ උන්ට වඩා අරුන් සතුටෙන් ඇති කියලා. එදා ඉඳන් උඹ බලු දුක් විඳිනවා Aston martin, ferrari ගන්න. ඒක ගත්තමත් වෙන්නේ පරන සේතේම තමයි. මම කියන්නේ නෑ උඹට හම්බ කරන්න එපා කියල. අනිවාර්යෙන් කෝටිපතියෙක් වෙයන්. හැබැයි ඒ හැම රුපියලක්ම ආපහු හැරිලා බලද්දී සාධාරණව උපයපු රුපියලක් වෙන්න වග බලාගනින්. සතුට ගැන කිව්වොත් උඹේ සතුට හැම වෙලාවේම බාහිර දේවල් මත පදනම් වෙනකල් උඹ පාරේ යන වාහන පස්සේ දුවන බල්ලෙක් වගේ. බල්ලට වාහනේ අල්ලගත්තට පස්සේ කරන්නේ මොකක්ද දන්නේ නෑ ඒත් ඌ එන එන වාහනේ පස්සේ දුවනවා. ඔය V8 එකට වඩා වාහන තව අවුරුදු 20කින් එනවා. උඹ අද බලු වැඩ කරලා ගත්ත V8 එක එදාට බල්ලෙක්ටවත් වටින්නේ නෑ. හැබැයි උඹේ මානසික සතුට එදාට නෑ. කුඩු විකුනලා සුර සැප විඳින එකත් මර බයේ ජිවත් වෙන්නේ. එලියට පේන සැප උන්ගේ හිත්වල නෑ.
    කට්ට කාපන්, පාරේ බුදියපන්, කොට්ටේ හපන් අඩපන් බැරි වෙද්දී. එහෙම කරලා ජිවිතේ ගොඩ දාගත්තට පස්සේ තමයි උඹට මගේ ජිවිතේ දෙයක් achieve කරා කියලා සන්තෝසයක් එන්නේ. ඒක තමයි මනුස්සයෙක් මැරෙනකල් තියෙන සතුට.

    මේ මට හිතුණ දෙයක්
    අපිට පේන ලොකු පොරවල් හැමෝම උඹ හිතනවද මචං නෙල්ලි විකුණලා (සාධාරණ විදියට) ඒ තැන් වලට ආවා කියන
    මොකුත්ම හිඩ්න් ගේම් එකක් ප්ලේ නොකර

    මට එහෙම හිතෙනවා මචං. ඔව් හැම පැත්තකම හයිලයිට් උණ එව්වෝ ගැන මන් කියන්නේ. ඔව් එයාලත් එක්ක තමයි
    මොකද අපිට පන්න ගන්න බැරි ගැප් එකක් තියෙනවා අපේ ලෙවල් එක අප් කරද්දි
    එක්කෝ ඒ වර්ක් ලොඩ් එක අපේ කැපැසිටි එකට එහා
    ඒක බ්රේක් කරගෙන මතු වෙන්න අනිවා මොකක් හරි අන්ඩග්‍රවුන්ඩ් පුෂ් එකක් තියෙන්න ඕනේ (අන්ඩග්‍රවුන් කිව්වට පාතාලේම ඇප්ලයි කරන්න එපා හැම එකාටම. ඒත් ඌ ඉන්ටර්විව් වලට නොකිය දෙයක් අනිවා උගේ කැරියර් එකේ තියෙනවා) කියලා මට සෑහෙන්න හිතෙනවා
     
    • Like
    Reactions: vegaz and DGN

    හැමෝම එහෙම නෑ, මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ඉන්නවා පට්ටම සල්ලි. දවසට ලක්ෂ 10කට 15කට එහා උන්ට ආදායම. උන්ගේ තාත්තා කෝටිපතියෙක්. උන්ගේ අම්මත් එක්ක පැනලා ඇවිත් බේකරියක් දාගෙන අමාරුවෙන් දියුණු උන මනුස්සයෙක්. මම දකින දේ තමයි හිතේ නිදහස තියෙනවා එහෙම දියුණු උන මිනිස්සුන්ට. ලංකාවෙත් ඉන්නවා එහෙම මිනිස්සු Sharanyan sharma කියලා බලපන්. ඒ අයියා කසාද බැඳලා හනිමුන් එකට යන්නේ නැතුව කස්ටමර්ගේ ඔර්ඩර් එක දීලා හනිමුන් ගියපු කෙනෙක්. ඔය වගේ බලු වැඩ කරලා දියුණු උන මිනිස්සු මම දැක්ක දැක්ක එකා මාර පිඩනයකින් ඉන්නේ. ගොඩක් උන් හවස 7 වෙද්දි කුඩු වෙන්න බීලා පිස්සෝ වගේ ජිවත් වෙන්නේ.

    මම ආසම Warren buffet ට, බලපන් මිනිහා ගෙවන සරල ජිවිතේ. කිසි පීඩනයක් නෑ, තමන්ගේ වයිෆ් එක්ක හිතේ සතුටෙන් ආතල් එකේ ජිවත් වෙනවා. බිල් ගේට්ස් උනත් දැන් එහෙමයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඩිරෙක්ට් SSP යන්න බෑ. . ASP යන්න පුලුවන්. . උපාදියක් තියෙන්න ඕනා. . වයස 28ට අඩු අවිවාහක වෙන්න ඕනා. .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    yako oya duwage BF ge company eke wahane..
    lassna duwek hadapan kollo allana kiyala deepan, v8 ona nam...