ඒකේ තියෙන්නෙ නර්ස් ල සහ Food Industry එකට වැඩට ගන්නව කියල.
food Industry කියන්නෙ ෆාමින් එහෙම නේද?
මොකක්ද ඒවයෙ තියෙන්නෙ කරන්න? ඕව කරන ගමන් තව ඉගෙන ගන්න බැරිද එහෙ ගිහින්.
දන්න අය විස්තර දාගෙන යන්න බලන්න.නොදැනුවත්කමට අහන්නෙ
මම IT side එකේ විතරයි වැඩ දන්නෙ.තව ඉගෙන ගන්න පුලුවන් ද ඇහුවෙ ඒකයි