SSW ජපන් ගැන දන්න අය එන්න

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,473
    113
    ප*යාගල
    sorry.com
    ඒකේ තියෙන්නෙ නර්ස් ල සහ Food Industry එකට වැඩට ගන්නව කියල.
    food Industry කියන්නෙ ෆාමින් එහෙම නේද?
    මොකක්ද ඒවයෙ තියෙන්නෙ කරන්න? ඕව කරන ගමන් තව ඉගෙන ගන්න බැරිද එහෙ ගිහින්.
    දන්න අය විස්තර දාගෙන යන්න බලන්න.නොදැනුවත්කමට අහන්නෙ ❤️
    මම IT side එකේ විතරයි වැඩ දන්නෙ.තව ඉගෙන ගන්න පුලුවන් ද ඇහුවෙ ඒකයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Food service කියන්නෙ hotel වගේ බන්. ඉගෙන ගන්න නම් බැරි වේවී ඩිග්‍රි එහෙම. නමුත් උබට පොඩි පොඩි කොර්‍ර්සස් නම් කරන්න පුලුවන් වේවී.

    තව ඉතින් සිමා ,CFA වගේ කරනව නම්, ටයිම් මැනේජ් කරගන්න පුලුවන් නම් කාටවත් බාදා කරන්න බැහැ. හැබැයි වෙලාවක් තියෙද දන්නෙ නැහැ නම් නැහැ.
    ------ Post added on Jun 10, 2022 at 6:53 AM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha

    බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා​


    හරියට අද තොපිලා ජපන් ඉගෙනගන්න දඟලනවා වගේ.. බණ්ඩා හැදුවේ ජපන්නු වගේ ලංකාව දියුණු කරන්න.. ජපන්නු ඔක්කොම කරගන්නේ තමන්ගේ භාෂාවෙන්..එහෙම උනාම තමයි භාෂාවක් රැකෙන්නේ..ජාතියක් රැකෙන්නේ.. රටක් ලෝකප්‍රසිද්ද වෙන්නේ.. මැතිණිය තමයි ලංකාව දියුණු කල එකම නායකයා.සිංහලුන්ට තමන්ගෙම කියලා රටක් හදලා දුන්නේ මැතිණිය.ඒත් මැතිණිය දැනන් හිටියේ නෑ සිංහලු කියන්නේ තමන්ගේ බඩ ගැන විතරක් හිතන හොරු රැලක් බව.අනික අද හොරුන්ට ජන්දේ දෙන්නේත් හොරකමේ යන තොපිලා..

    WhatsApp Image 2022-06-10 at 6.31.14 AM.jpeg



    1978 බඩ ගැන හිතපු නාකි සිංහලුන්ගේ දෑත් වලින් මැතිණිය පැරදුනාට පස්සේ ඉතුරු කරලා ගිය භාණ්ඩ මිල මගේ සීයාගේ පොතකින් ගත්තේ. (රට විනාශවෙද්දි ක්‍රිකට් මැච් බලන හුජ්ජ කොල්ලන්ගේ දැනගැනීම පිනිසයි.. )
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒකේ තියෙන්නෙ නර්ස් ල සහ Food Industry එකට වැඩට ගන්නව කියල.
    food Industry කියන්නෙ ෆාමින් එහෙම නේද?
    මොකක්ද ඒවයෙ තියෙන්නෙ කරන්න? ඕව කරන ගමන් තව ඉගෙන ගන්න බැරිද එහෙ ගිහින්.
    දන්න අය විස්තර දාගෙන යන්න බලන්න.නොදැනුවත්කමට අහන්නෙ ❤️
    මම IT side එකේ විතරයි වැඩ දන්නෙ.තව ඉගෙන ගන්න පුලුවන් ද ඇහුවෙ ඒකයි
    මොකේද මචන් තිහෙන්නෙ මට ලින්ක් එක දාපන්.