Stack overflow down!!!

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
මේ බලන්න මම දැන් Search කරන කොට හම්බ වෙච්ච දෙයක් (QT, Windows API එකේ GUI වගේ හොද C++ GUI API එකක් හොයන කොටයි මේක දැක්කේ) කවුද එකෙක් ඒක close කරලා REAL QUESTION එකක් නෙවෙයි කියලා :rofl:

මේවාගේ ඒවා තමයි මම කිව්වේ. මේක Question එකක් නෙවෙයි නම් මොනවද Questions වෙන්නේ? මේ ගූ සයිට් එකේ හැටියි මේ, උන්ට හිතෙන හිතෙන ඒවා කරනවා.


DGKIxGH.png
 
Last edited: