Stack overflow down!!!

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔය රෙද්ද down වෙලාම තියෙන එකයි හොද. මහා ඔළුවේ තියෙන සෙට් එකක් ඉන්නේ. අනුන්ගේ post edit කරනවා, questions මකනවා, hold කරනවා ,ඒවාට down vote දෙනවා හරියට.
 
leap_coder

Member
Mar 29, 2014
428
17

:P
 
chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔය රෙද්ද down වෙලාම තියෙන එකයි හොද. මහා ඔළුවේ තියෙන සෙට් එකක් ඉන්නේ. අනුන්ගේ post edit කරනවා, questions මකනවා, hold කරනවා ,ඒවාට down vote දෙනවා හරියට.

    sirawata aththa kathawa
    mama me kiyanna hitiye..
    godak un hena panditha set ekak inne
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Ow bn mage eka account ekakin anthimedi prashna ahannath bari una wal ballo tikak down vote karalama. :growl:
    Habai hoda set ekakuth innawa:)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1 + 1 keeyada wage prashna ethana gihilla ahanna epa, eeke answer karana ewun godak well qualified, godak experience thiyana ewun, language ekak aluthen learn karanna eeka use karanna epa.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    1 + 1 keeyada wage prashna ethana gihilla ahanna epa, eeke answer karana ewun godak well qualified, godak experience thiyana ewun, language ekak aluthen learn karanna eeka use karanna epa.

    උබ හිතනවද මම එහෙම අහපු නිසා ප්‍රශ්න මැකුවා කියලා? :rofl:
    අනේ උකේ 1+1 විසදුවේ Programming වලදි අපි 10 වසරේ ඉන්න කොට ඔය රෙද්දට යන්න ඕනේ නෑ ඒවා අහන්න අනික Documentation එකක් බැලුවම ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර තියෙනවා. ඕකට මම ඉස්සර ගියේ අමාරුම දෙයක් තිබ්බොත් විතරයි. ඔතන එවුන් qualified බව ඇත්ත නමුත් උන් හෙන පණ්ඩිතයි.
     
    matath ehema mukuth nan wela naha machan...mata set una un nan harima hondai....uba prashna ahapu widiye awulak da danne naha :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    matath ehema mukuth nan wela naha machan...mata set una un nan harima hondai....uba prashna ahapu widiye awulak da danne naha :)

    මගේ ප්‍රශ්ණ ගොඩක් මැකුනේ, too broad කියලා නැත්නම් , constructive නෑ කියලා,
    නැත්නම් helpful නෑ කියලා. :rofl:
    එතකොට මගේ ප්‍රශ්ණය උන්ට helpful නෑ කියලා මකන්නත් පුලුවන්. ඒක මාර වැඩක් නේ මගේ ප්‍රශ්ණය helpful වෙන්නේ මටනේ. අනික too broad එකත් එහෙමයි උන්ට තේරුම් ගන්න බැරි වුනාම කරන්නේ මකන එකයි. broad නම් කරන්න ඕනේ මගෙන් ප්‍රශ්ණ අහලා ඒක පුලුවන් තරම් narrow කරගන්න බලන එක නේ නමුත් උන් කරනේ ප්‍රශ්ණ hold කරලා මට narrow කරන්න කියලා ඊට පස්සේ මකනවා ටික වෙලාවකින් මම කොහොමද ප්‍රශ්ණය narrow කරන්නේ දන්නේ නැති නිසානේ අහන්නේ අපි ප්‍රශ්ණය දන්නවා නම් ඕකට යන්න ඕනේ නෑ නේ. ඊට පස්සේ constructive නෑ කියලත් මකලා තිබුනා. ඒකත් ඉතින් මටනේ useful වෙන්නේ උන්ට නෙවෙයි නේ. උන් මොකද මගේ ප්‍රශ්නය මකන්නේ.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ හිතනවද මම එහෙම අහපු නිසා ප්‍රශ්න මැකුවා කියලා? :rofl:
    අනේ උකේ 1+1 විසදුවේ Programming වලදි අපි 10 වසරේ ඉන්න කොට ඔය රෙද්දට යන්න ඕනේ නෑ ඒවා අහන්න අනික Documentation එකක් බැලුවම ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර තියෙනවා. ඕකට මම ඉස්සර ගියේ අමාරුම දෙයක් තිබ්බොත් විතරයි. ඔතන එවුන් qualified බව ඇත්ත නමුත් උන් හෙන පණ්ඩිතයි.

    සහතික ඇත්ත බන්. ඕකේ ඉන්නේ ඔලුව ඉදිමිච්ච එපා කරුපු ජර්මන් නාසි බල්ලො ටිකක් :lol::lol::lol: හෙන ඔලුවෙන් ඉන්නේ. ඕකුන් ගැන සෑහෙන්න බ්ලොග් පෝස්ට් බ්ලොග්වල බැනල ලියවෙලා තියෙනව. තව ෆෝරුම්ස් වල හිටන්. stackoverflow sucks කියල ගහල බලපන් :lol::lol::lol: උන් කමෙන්ට් එකක් දාල අපි තෑන්ක්ස් කිව්වොත් කෙලින්ම කියනව ආන්ස්වර් එක මාර්ක් කරන්න කියල. එළකිරි එකේ වගේ ඒකෙත් තියෙන්නේ රෙපුටේෂන් පොන්ට්ස් ගන්න තරඟයක්. ගොඩක් උන් ‍ෆ්‍රෙන්ඩ්ලි නෑ, හොඳ උනුත් ඉන්නව. මගේ ගිණුමකටත් මුන් කෙලිය 2009දී ඊට පස්සේ හදපු එක තමයි තාම තියෙන්නේ පොන්ට්ස් තුන්දාස් හාරසිය ගානක් තියෙනව. අපේ එකෙක් මේ ලඟදි රෙප් 10000 ගහල ඒක සෙලිබ්‍රේට් කරා. ඌට නම් වැඩ එනව ඒකෙන් එන කන්ටැක්ස්ට් වලින් පට්ට.
     
    :yes: ඔව් මම කියෙව්වා දාලා තිබුනු blog ටිකක් ඕක ගැන. :P
    yahoo answers එක හොදයි එක අතකින් නමුත් ඒකේ වැඩියේ programmers ලා නෑ මේකේ වගේ එකනේ වැඩේ කියන්නේ. :dull:
     
    Dec 30, 2013
    1,235
    166
    0

    :yes: ඔව් මම කියෙව්වා දාලා තිබුනු blog ටිකක් ඕක ගැන. :P
    yahoo answers එක හොදයි එක අතකින් නමුත් ඒකේ වැඩියේ programmers ලා නෑ මේකේ වගේ එකනේ වැඩේ කියන්නේ. :dull:

    ඔව් බන්. සයිට් එකනම් පට්ට අහල විනාඩි කීපයක් යන්න කලින් ප්‍රශ්නේ ගොඩ. ඒකේ ඉන්න සමර වේසිගෙපුතාල තමයි පේන්නේ නැත්තේ. උන් හිතා මතාම හේතුවක් නැතුවත් ඩවුන්ග්‍රෙඩ් කරනව ආන්සර් එක. :angry::angry::angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපේ එකෙක් මේ ලඟදි රෙප් 10000 ගහල ඒක සෙලිබ්‍රේට් කරා. ඌට නම් වැඩ එනව ඒකෙන් එන කන්ටැක්ස්ට් වලින් පට්ට.

    cake gediyakuth kapuwa neda? :rofl: