ඕකට වග කියන්න ඔකේ ඔය stackoverflow එකේ ඉන්න හීන මාන කාරයෝ තමයි.
දන්නේ නැති දෙයක් ඇහුවම හුත්තිගේ පුතාලා ban කරනවා අවරුදු 10 කට විතර කලින් දාපුවා duplicate කියලා.
අලුත් developers ලා ඕකට ගියේ view only mode මොකද උන්ට ඕකට contribute කරන්න බෑ. අර පොන්න හීන මාන සීනියර් පක්කු නිසා.
දැන් chatgpt තියෙන නිසා අලුතෙන් එන උන් එකට යනවා මොකද ප්‍රශ්නයක් ඇහුවම හුකන කතා නොකියා උත්තරේ එන නිසා.
ඕකට අලුතෙන් එන උන්ටත් හොද වෙල්කමින් විදිය සැලකුව නම් ඔහොම වෙන්නේ නැ.
හොද වැඩේ stackoverflow එකට නම්