අැත්ත. හැබැයි Google / Alphabet එවුන්ගෙ වැඩේම services වහලා දාන එක. දැන් කීයක් විනාස කරාද.පාඩු ඇති. ඔය වගේ decision ගන්නවා ඉතින් කොයි company එක වුණත්.
පාඩු වෙන්නැද්ද ඕනම Region වලට Stadia තිබ්බෙ නෑ.පාඩු ඇති. ඔය වගේ decision ගන්නවා ඉතින් කොයි company එක වුණත්.
සිරා. මේ geo සීන් එක දැන් අයින් කරලා දාන්ඩ කාලෙ හරි බං සිරාවටම. කිසිම පදනමක් නැති මෝඩ පරණ නීති. අවශ්‍ය හැම එකාම VPN දාගෙන location වෙනස් කරගෙන බලනවා. මොන හුත්තකට තියාගෙන ඉන්න ලබ්බවල්ද මන්දා.පාඩු වෙන්නැද්ද ඕනම Region වලට Stadia තිබ්බෙ නෑ.
SEA , Oceania
Business model එකේ හැටියට කරනවා ඇති. Time frame එකක් ඇතුලේ success වෙනවා ද බලලා අතහරිනවා ඇති. ඔහොම තේරෙන්නේ alphabet ගොඩක් project පටන් ගන්න එකයි,aquire කරන එකයි හින්දා වෙන්නත් පුළුවන්.අැත්ත. හැබැයි Google / Alphabet එවුන්ගෙ වැඩේම services වහලා දාන එක. දැන් කීයක් විනාස කරාද.![]()
ඔව් එහෙම තමයි. එ්කෙත් tiers එහෙම තියෙනවානෙ. Success වුණත් ඊට පස්සෙ time frame එකේ ඊටත් වඩා ලොකු conditions ටිකක් සපුරන්න ඕන. Tiers සේරගෙන්ම පෙරිලා ඉතිරි වෙන්නෙ එහෙමත් product එකක් තමයි.Business model එකේ හැටියට කරනවා ඇති. Time frame එකක් ඇතුලේ success වෙනවා ද බලලා අතහරිනවා ඇති. ඔහොම තේරෙන්නේ alphabet ගොඩක් project පටන් ගන්න එකයි,aquire කරන එකයි හින්දා වෙන්නත් පුළුවන්.
අවුලක් නෑ බං. දැන් සෑහෙන්න ලස්සන කෙල්ලො ඉන්නවා. ස්වභාවික ලස්සන කෙසේ වෙතත් උන් ලස්සනට ඉන්න දන්නවා. එ්කනෙ වටින්නෙ.indare oya aye campus giya neda...api dakka fb eka photo dala tiyenwa..kohmada gen Z eke experience eka...
සිරා. මේ geo සීන් එක දැන් අයින් කරලා දාන්ඩ කාලෙ හරි බං සිරාවටම. කිසිම පදනමක් නැති මෝඩ පරණ නීති. අවශ්‍ය හැම එකාම VPN දාගෙන location වෙනස් කරගෙන බලනවා. මොන හුත්තකට තියාගෙන ඉන්න ලබ්බවල්ද මන්දා.![]()
Saw this interesting story in Reddit, now they have wasted 5 months of effort for porting to Stadia