Stadia ත් ඉවරයි සිංහලු. 🙄🙄

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පාඩු ඇති. ඔය වගේ decision ගන්නවා ඉතින් කොයි company එක වුණත්.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    පාඩු ඇති. ඔය වගේ decision ගන්නවා ඉතින් කොයි company එක වුණත්.
    අ‍ැත්ත. හැබැයි Google / Alphabet එවුන්ගෙ වැඩේම services වහලා දාන එක. දැන් කීයක් විනාස කරාද. 🙄
     
    • Like
    Reactions: TechnWeb and B.Chat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    පාඩු ඇති. ඔය වගේ decision ගන්නවා ඉතින් කොයි company එක වුණත්.
    පාඩු වෙන්නැද්ද ඕනම Region වලට Stadia තිබ්බෙ නෑ.

    SEA , Oceania
     
    • Like
    Reactions: B.Chat

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    පාඩු වෙන්නැද්ද ඕනම Region වලට Stadia තිබ්බෙ නෑ.

    SEA , Oceania
    සිරා. මේ geo සීන් එක දැන් අයින් කරලා දාන්ඩ කාලෙ හරි බං සිරාවටම. කිසිම පදනමක් නැති මෝඩ පරණ නීති. අවශ්‍ය හැම එකාම VPN දාගෙන location වෙනස් කරගෙන බලනවා. මොන හුත්තකට තියාගෙන ඉන්න ලබ්බවල්ද මන්දා. 🙄
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අ‍ැත්ත. හැබැයි Google / Alphabet එවුන්ගෙ වැඩේම services වහලා දාන එක. දැන් කීයක් විනාස කරාද. 🙄
    Business model එකේ හැටියට කරනවා ඇති. Time frame එකක් ඇතුලේ success වෙනවා ද බලලා අතහරිනවා ඇති. ඔහොම තේරෙන්නේ alphabet ගොඩක් project පටන් ගන්න එකයි,aquire කරන එකයි හින්දා වෙන්නත් පුළුවන්.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    Business model එකේ හැටියට කරනවා ඇති. Time frame එකක් ඇතුලේ success වෙනවා ද බලලා අතහරිනවා ඇති. ඔහොම තේරෙන්නේ alphabet ගොඩක් project පටන් ගන්න එකයි,aquire කරන එකයි හින්දා වෙන්නත් පුළුවන්.
    ඔව් එහෙම තමයි. එ‍්කෙත් tiers එහෙම තියෙනවානෙ. Success වුණත් ඊට පස්සෙ time frame එකේ ඊටත් වඩා ලොකු conditions ටිකක් සපුරන්න ඕන. Tiers සේරගෙන්ම පෙරිලා ඉතිරි වෙන්නෙ එහෙමත් product එකක් තමයි. 🙄

    indare oya aye campus giya neda...api dakka fb eka photo dala tiyenwa..kohmada gen Z eke experience eka...
    අවුලක් නෑ බං. දැන් සෑහෙන්න ලස්සන කෙල්ලො ඉන්නවා. ස්වභාවික ලස්සන කෙසේ වෙතත් උන් ලස්සනට ඉන්න දන්නවා. එ‍්කනෙ වටින්නෙ. 😊
    ------ Post added on Sep 30, 2022 at 9:08 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සිරා. මේ geo සීන් එක දැන් අයින් කරලා දාන්ඩ කාලෙ හරි බං සිරාවටම. කිසිම පදනමක් නැති මෝඩ පරණ නීති. අවශ්‍ය හැම එකාම VPN දාගෙන location වෙනස් කරගෙන බලනවා. මොන හුත්තකට තියාගෙන ඉන්න ලබ්බවල්ද මන්දා. 🙄

    ඒක කරන්න බැහැ
    කන්ටෙන්ට් වලට ලයිසන් දෙන්නෙ රීජන් එකකට
    උදාහරනයක් විදියට ගේම් ඩිවලොපර් ඩිසයිඩ් කරන්න පුලුවන් එක රීජන් එකකට stadia එකට දෙන්න සහ අනෙක් රීජන් එකකට GeForce Now එකට දෙන්න වගේ. එක එක රීජන් වල ඉන්න යූසර් බේස් එක අනුව වෙන වෙන සර්විස් ප්‍රොවයිඩර්ලාට ලයිසන් එක දෙන්න පුලුවන්
    Netflix වගේ ඒවයෙ රීජන් වෙනම තියෙන්න හේතුව ඕක
    සමහර වෙලාවට කන්ටෙන්ට් වල අයිතිය සමහර රීජන් වල වෙන ටීවී චැනල් එකකට වගේ තියනවා නං නෙට්ෆ්ලික්ස් වලට ඒ රීජන් එකට ඒ කන්ටෙන්ට් එක රිලීස් කරන්නම බැහැ
    එහෙම නැතුව සමහර රීජන් අඩු කුලේට දාල රිලීස් නොකර ඉන්නවා නෙමයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    Saw this interesting story in Reddit, now they have wasted 5 months of effort for porting to Stadia

    කොයි දේත් ඔහොම තමයි. Reliable නැති දෙයකට මහන්සි වෙන්න කලින් සිය පාරක් හිතන්න ඕන.
     
    • Like
    Reactions: tharuka1989