Stamina+power

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla lankawe shaktiya vadavana hoda food monada?

    1.ghee- hoda brand ekak hari ganna hoda kadayak hari kiyapanko

    2. Mee thel

    Vena monada hoda kama?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mchnla lankawe shaktiya vadavana hoda food monada?

    1.ghee- hoda brand ekak hari ganna hoda kadayak hari kiyapanko

    2. Mee thel

    Vena monada hoda kama?
    ඔක්කොටම ඉස්සෙල්ලා උඹේ ඇඟේ දොස් 3 සමනය කොරගෙන ඉන්න ඕනා - නැත්තම් ඔය මොනවා කෑවත් stamina එන්නෙ නෑ

    ගිතෙල් - හයිලන්ඩ් පැලවත්ත දෙකම මම පාවිච්චි කොරල තියෙනවා - ගින්දර තමයි - මී තෙල් නම් මී ඇට හොයාගෙන තමන් තෙල් තමන් හිඳ ගන්න ඕනා
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ඔක්කොටම ඉස්සෙල්ලා උඹේ ඇඟේ දොස් 3 සමනය කොරගෙන ඉන්න ඕනා - නැත්තම් ඔය මොනවා කෑවත් stamina එන්නෙ නෑ
    ඒ කියන්නේ හොඳට රතු මිරිස් එහෙම කන්න කියලා නේද කියන්නේ?