dannam eka ekaata hitagena athi wela ban innne

මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර හෙලා දකින ඔයගොල්ලෝ යුදෙව්වන්ට සහය දෙන එක දකිනකොට පුදුම හිතෙනවා. මම හිතන විදිහට ඔයගොල්ලෝ යුදෙව් ජාතිකයෝ හෙවත් ඊශ්රයිල් ජාතිකයෝ ගැන කිසි දැනුමක් නැතුවයි මේකේ පෝස්ට්ස් දාන්නේ. යුදෙව් ජාතිකයෝ පුංචි දරුවන්ගේ ශිෂ්ණයේ කොන කපලා ලේ උරා බොන බව ඔයගොල්ලෝ දන්නවද ? ශිෂණය සුන්නත් කරන මුස්ලිම් භක්තිකයන්ට අත දික් කරලා බනින ඔයගොල්ලෝ ශිෂණයෙන් ලේ උරා බොන අයට සහය දක්වන්නේ ඇයි කියන එක මට හිතාගන්නවත් බැහැ. හලාල් භාවිතා කරන මුස්ලිම් වරුන්ට විරුද්ධ ඔයගොල්ලෝ කෝශෙර් භාවිතා කරන යුදෙව්වන්ට ඇයි මේ තරම් සහය දෙන්නේ ? අඩුම තරමේ කෝශෙර් කියන්නේ මොනවද කියලවත් දන්නවද ? යුදෙව් ආගමේ තියෙන ගොඩක් නීති රීති ඉස්ලාම් ආගමට සමානයි. සමහරක් නීති රීති ඉස්ලාම් ආගමට වඩා දරුණුයි! මුස්ලිම් වරුන් වගේ යුදෙව්වොත් උපවාසයේ යෙදන විත්තිය ඔයගොල්ලෝ දන්නවද ? යුදෙව්වොන්ට සහය දෙන්න ඉසේල්ල්ලා අමෙරිකාවෙන් ඊශ්රායලයට පදිංචියට ගිය කළු ජාතික යුදෙව්වන්ට මොනවද කරේ කියලා හොයලා බලන්න යුදෙව්වෝ ගැන තව කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා, කාලය නැති නිසා මෙතනින් නවත්තන්නම්.

thanks machanisraelයේ ප්‍රධාන ආගම කියන්නේ යුදෙව් ආගම
ඒ කියන්නේ ඒ රටේ ජාතික කොඩියේ තියෙන යුදෙව් ආගමේ සලකුණ
හැබෑටම උබලට ලජ්ජා නැද්ද පොඩ්ඩක් හරි බෞද්ධකමක් ගෑවිලා තියෙනවා නම් ඔය වගේ ආගමක සංකේතයක් දාගෙන නටන්න !
උබලා මේ ලෝකේ ගැන දන්නේ නැති ලින් ගෙම්බෝ ලෝකේ ගැන කියවීමක් නැති චු කොල්ලෝ බව ඕකෙන්ම ඔප්පු වෙනවා !
සහස්‍රයේ විහිලුව !
" මම කැමතියි මුස්ලිම්ලට විරුද්ධව israel වගේ වෙන්න "
කවුරු හරි දේශපාලක හිපාටුවෙක් නැත්නම් දේශපාලුවන්ට කඩේ යන ඒත් එහෙම පෙන්නන්නේ නැති පුජකවරයෙක් මොනවහරි දෙයක් කිව්වා කිව්ව ගමන් ඒ පස්සේ යනවා අන්ධ බක්තිකයෝ වගේ !
උබලයි ඔය දෙවිවරු කිව්වයි කියලා මෝඩ තිරිසන් අමනුස්ස වැඩ කරන හරකුත් එකයි
මුස්ලිම් කියන්නේ යුදෙව් ආගමේ දිගුවක් ! ඒකයි යුදෙව්වෝන්ට මුස්ලිම්ලා ! මුස්ලිම්ලට යුදෙව්වෝ පෙන්නන බැරි !
යුදෙව් ආගම ක්‍රිස්තියානි ආගමට සමාන වුනත් දැඩි නිතී වලින් යුක්ත ආගමක්
ගෑනුන්ට සලකන විදිහ
වරද කරුවන්ට ගල් ගහන ඒවා
නිලලත් ආගමික පොලිසි ( jews neighborhood patrol ) ඇමරිකාවෙත් සමහර ප්‍රාන්ත වල මේ වා නොනිල අන්දමට ක්‍රියාත්මක වෙනවා !
තව බොහෝදේ තියෙනවා !
ඔය යුදෙව් ආගමේ මුලධර්මයටම ගිහිල්ලා කටයුතු කරන රටක් තමයි israel කියන්නේ !
හරියට මුස්ලිම්ලාගේ පකිස්ථානය සහ UAE ( සවුදිය ) වගේ !
මේ ගැන දැනගන්න යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය Torah එක කියවලා බලන්න ඕන !
මේ මේ රටේ ඉන්න බහුතරක් ගොන්නු ඉස්ලාම් ආගම පටන් ගත්ත දවසේ ඉදල තියෙන හලාල් සංකල්පය දැන ගත්තේ 2009 පස්සේ ! යුද්දේ නැති පාලුව නිසා එකත් දැන ගත්තේ !
එතකන් හලාල් ලාංජනය ගහපු sustagen එක හාමුදුරුවන්ට පවා ගෙනිහින් දුන්නා ! හාමුදුරුවොත් වැලදුවා !
දැන් නම් හලාල් වහ කදුරු වගේ !
මුලධර්මයට බර යුදෙව් පවුල වල ගෑනුන් අදින ඇදුම්
![]()
මුලධර්මයට බර යුදෙව් පවුල වල ගෑනුන් අදින බුර්කාව
උබල වගේ ලින් ගෙම්බෝ හිතන් ඉන්නේ මුලධර්මයට මුස්ලිම් ගෑනු විතර කියලා බුර්කාව අදින්නේ !
මුන් දෙගෙලෝම එකයි ! අපි බලන්න ඕන නිකන් අපරාදේ මේ අන්තවාදීන් නිසා විදවන අන්තවාදී නොවන මිනිස්සු ගැන
![]()
නිලලත් ආගමික පොලිසි මුලධර්මයට බර නැති යුදෙව්වන්ටත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
![]()
මුස්ලිම්ලට විරුද්ධ නිසා israelයේ ඒ කියන්නේ යුදෙව්න්නේ පැත්ත ගන්න බහුතර ශ්‍රී ලාංකියෝන්ට කන්න ඉන වුනාම කබර ගොයා තල ගොය කර ගන්නවා කියන කියමන තමයි හරි යන්නේ
ඉගුරු දීලා මිරිස් ඇගට ගන්න

මම හිතන්නේ නැහැ ලංකාවේ ඉන්න හොද ඕනෑම ආගමක ධර්මය අනුව ජීවත් වෙන සංවේදී මිනිස්සු ! ආගමට වඩා මනුස්සකම් මත විශ්වාසය තබන මිනිස්සු
( ලෝකෙට පේන්න නෙමේ ! ආගම නිසා මිණිමරන්න හදන එවුන් නෙමේ ! )
ඒ මිනිස්සු මේ පලස්තීනය මැරෙන ත්‍රස්‌තවාදීන් නොවන ළමයි සහ අනෙකුත් මිනිස්සු ගැන කදුලක් නොහෙලා වී කියලා

yudewwanta sahayogaya dena ekai nathi ekai oyagollange kamaththak. mama e gana monawath kiyanne naha. habai support karanna issella kaatada support karanne kiyana eka danagena support karanna. ape rate godak ayata jews gana danne naha.
http://thebilzerianreport.com/why-do-so-many-jews-hate-black-people/
පලයන් යකෝ කෙබ්බ ඇදබාන්නේ නැතුව, ඊශ්‍රායලේ දැන් බෞද්ධ පන්සල් පවා තියනවා. උබදකල තියනවද ඉශ්‍රායලේ වැඩකරන අපෙ අයට කවදාවත් ඇනගහල බෙල්ලකපල මෙහෙට එවනවා?
ඊශ්‍රායලේ දැන් බෞද්ධ පන්සල් පවා තියනවා. උබදකල තියනවද ඉශ්‍රායලේ වැඩකරන අපෙ අයට කවදාවත් ඇනගහල බෙල්ලකපල මෙහෙට එවනවා?
israelයේ ප්‍රධාන ආගම කියන්නේ යුදෙව් ආගම