මටත් ඔහොම වැඩක් වුණා බං....
මගේ යාලුවෙක් උගේ ත්රීවීල් එකක් ඇපයට තියල ලක්ෂ එක හමාරක් ගත්ත
ද පිනෑන්ස් එකෙන්...
මාත් එක ඇප කාරයෙකුට අත්සන් කරා
මූ ලක්ෂයක් වගේ ගෙවිවා ඊට පස්සෙ ගෙවා ගන්න බැරැව ත්රීවීල් එක සින්න වුනා....උන් ඒක 2 හමාරකට වෙන්දේසි කරා
ඊට පස්සෙ තවත් ලක්ෂ තුනයි ගානක් ගෙවන්න කියල ඇප කාරයන්ට ලිවුම් ආව
උන් ලක්ෂ එක හමාරට ලක්ෂ 6ක් විතර ගන්න හදව්වෙ...
ඊට පස්සෙ කේස් එක උසාවි දැම්ම...
ඇප කාරයන්ටත් නඩු දාල
මම Branch මැනේඡර් හම්බු වෙලා විස්තරේ කිව්ව
උ කිව්ව මට උසාවි යන්න එපා කියල
මම උසාවිය පැත්තෙවත් ගියෙ නෑ...
පස්සෙ මොනා වුනාද දන්නෑ මම ආය හොයන්න ගියෙ නෑ...මාව දැන් Black list karala
මේ පරයො මිනිස්සු ගසා කනවා
මුන්ට හෙනම ගහන්න ඔීන