Star Fruit

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    දියවැඩියාවට හොඳ පලතුරක්නෙ කාමරංග
    කාමරංග වකුගඩුවලට හොඳ නෑ කියල කතාවක් තියෙනව. මේක ඇත්තද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඔෆිස් එකේ ගහක් තියෙනවා .. මෙහෙ කෙල්ලන්ගේ වැඩේම ඕවා කඩන් ඇවිත් ලුණු දාලා කනවා. එහෙම බැලුවොත් මුන් ඉස්පිරිතාලේ ඉන්න ඕනේ මේ වෙද්දී