Star Link ඉවරයි - ජාතික ආරක්ෂාවට තර්ජනයක්ලු.

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,037
    113
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නැද්ද මේ ටිකේ.. thread එකක් දාලා සිංහලේ ගැම්ම අවුස්සලා ගමු කොල්ලෝ :love2:
    starlink කැන්සල් කරනව
    රාජ්‍ය ආයතන විකුනන්න දෙන්නෙ නෑ
    දළදා ප්‍රදර්ශන තියල ගෝත්‍රික සිංහල බෞද්ධ ගැම්ම තවත් වැඩි කරනව

    පුළුවන් දෙයක් කරපන්
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Sarcasm නැත්තන් අමු ගොන්. දෙකෙන් එකක් තෝරගන්න

    ඔය දෙකම නෙවෙයි හරි එක.

    රටේ data security, national security එි වගේම අනිත් laws, tax liability සේරම follow කරන්න ඕන මොන එක උනත්. ආණ්ඩුවෙ ඒ rules වලට යටත් වෙන්න බැරි එවුන් ගියාට කමක් නෑ. ✌️👍

    හැබැයි මෙතන තියෙන්නෙ ඒව ගැන සාකච්චා කරනකං තාවකාලිකව නවත්තනව කියලනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ.

    දෙයක් තේරෙන්නෙ නැති low IQ බයියො කෙඳිරි ගෑවට කමක් නෑ. උන්ට තව සති දෙකකින් වගේ තේරේවි. උන්ට එක පාරම දිග වාක්‍ය ප්‍රොසෙස් කරගන්න අමාරුය්නේ. 🙈😹
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    උඹේ තාම ඩුබායි යන වැඩේ හරි නැද්ද?
    ටැක්ස් එක ගහපු නිසා යනව කිවුවනෙ. ගියානන් ඉවරයි ස්ටාර්ලින්කුත් තියෙනවනෙ. අපිට කනක් ඇහිල්ලෙ ඉන්නත් පුලුවන්.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ තාම ඩුබායි යන වැඩේ හරි නැද්ද?
    ටැක්ස් එක ගහපු නිසා යනව කිවුවනෙ. ගියානන් ඉවරයි ස්ටාර්ලින්කුත් තියෙනවනෙ. අපිට කනක් ඇහිල්ලෙ ඉන්නත් පුලුවන්.

    ඒ කාලෙ කෑගහපු උන්ගෙන් කීදෙනෙක් ඇත්තටම යයිද කියල බලපන්කෝ. දහයක් යන්නෙ නෑ දහයක් 😹
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,116
    4,261
    113
    Sri Lanka
    උඹේ තාම ඩුබායි යන වැඩේ හරි නැද්ද?
    ටැක්ස් එක ගහපු නිසා යනව කිවුවනෙ. ගියානන් ඉවරයි ස්ටාර්ලින්කුත් තියෙනවනෙ. අපිට කනක් ඇහිල්ලෙ ඉන්නත් පුලුවන්.

    නෑ නෑ. මම යන්නෙ නෑ... ඩොලර් එහේම තියනව. එච්චරයි 😒 මට මෙහේ තමයි සෙට්... මොකද 76 වසරක සාපයක් කිව්වට එහෙම ඇති සාපයක් නෑ මෙහේ....
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    නෑ නෑ. මම යන්නෙ නෑ... ඩොලර් එහේම තියනව. එච්චරයි 😒 මට මෙහේ තමයි සෙට්... මොකද 76 වසරක සාපයක් කිව්වට එහෙම ඇති සාපයක් නෑ මෙහේ....
    Salli ehe thiyala monawa karannada ban ithin. :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දෙකම නෙවෙයි හරි එක.

    රටේ data security, national security එි වගේම අනිත් laws, tax liability සේරම follow කරන්න ඕන මොන එක උනත්. ආණ්ඩුවෙ ඒ rules වලට යටත් වෙන්න බැරි එවුන් ගියාට කමක් නෑ. ✌️👍

    හැබැයි මෙතන තියෙන්නෙ ඒව ගැන සාකච්චා කරනකං තාවකාලිකව නවත්තනව කියලනේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ.

    දෙයක් තේරෙන්නෙ නැති low IQ බයියො කෙඳිරි ගෑවට කමක් නෑ. උන්ට තව සති දෙකකින් වගේ තේරේවි. උන්ට එක පාරම දිග වාක්‍ය ප්‍රොසෙස් කරගන්න අමාරුය්නේ. 🙈😹

    ඔන්න දැන් සිලි සජබයියන්ට තේරේවි අපි කිව්ව වගේම මේක තාවකාලිකව නැවැත්තුවේ කියලා.

    අපි මොනව කරන්නද ඉතින් මරි මෝඩ බයි හරක් වෙලා ඉපදුනාම දේවල් තේරෙන්න පරක්කු වෙනවා. නැත්තං රටවල් බංකොළොත් කරන එවුන්ට බලේ දෙන එකකුත් නෑනෙ. :(

    ඒ කාලෙ කෑගහපු උන්ගෙන් කීදෙනෙක් ඇත්තටම යයිද කියල බලපන්කෝ. දහයක් යන්නෙ නෑ දහයක් 😹

    මේ අනිත් කියපු එක. 👆🏼😂
    දහයක් තියා පහක් ගිහිල්ලත් නෑ 😹
    ------ Post added on Jun 19, 2025 at 5:35 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    tax eka gahapu gaman puka hapan marenna wenne,

    starlink bayi nam wena one link eka ganna wenwa national security bayila

    oka continue karama aduma gane kiyanna hari deyak thiyenwa
    USA ta

    api ubalage business mehe run karanna denwa kiyala.

    dan trial ekata date ekak dala 12 k select karan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    Date eka dakka 😋. news eka aththa. starlink april wala enna thibbe. jathika arakshawa issarahata dala delay kara. ban kara nemei. dan approval eka denna athi.
    Dn working
    Helakuru eka speed test ekakut dala tibba