starlink කැන්සල් කරනවඅධිරාජ්යවාදී කුමන්ත්රණයක් නැද්ද මේ ටිකේ.. thread එකක් දාලා සිංහලේ ගැම්ම අවුස්සලා ගමු කොල්ලෝ![]()
රාජ්ය ආයතන විකුනන්න දෙන්නෙ නෑ
දළදා ප්රදර්ශන තියල ගෝත්රික සිංහල බෞද්ධ ගැම්ම තවත් වැඩි කරනව
පුළුවන් දෙයක් කරපන්
starlink කැන්සල් කරනවඅධිරාජ්යවාදී කුමන්ත්රණයක් නැද්ද මේ ටිකේ.. thread එකක් දාලා සිංහලේ ගැම්ම අවුස්සලා ගමු කොල්ලෝ![]()
Sarcasm නැත්තන් අමු ගොන්. දෙකෙන් එකක් තෝරගන්න
උඹේ තාම ඩුබායි යන වැඩේ හරි නැද්ද?
ටැක්ස් එක ගහපු නිසා යනව කිවුවනෙ. ගියානන් ඉවරයි ස්ටාර්ලින්කුත් තියෙනවනෙ. අපිට කනක් ඇහිල්ලෙ ඉන්නත් පුලුවන්.
උඹේ තාම ඩුබායි යන වැඩේ හරි නැද්ද?
ටැක්ස් එක ගහපු නිසා යනව කිවුවනෙ. ගියානන් ඉවරයි ස්ටාර්ලින්කුත් තියෙනවනෙ. අපිට කනක් ඇහිල්ලෙ ඉන්නත් පුලුවන්.
Salli ehe thiyala monawa karannada ban ithin.නෑ නෑ. මම යන්නෙ නෑ... ඩොලර් එහේම තියනව. එච්චරයිමට මෙහේ තමයි සෙට්... මොකද 76 වසරක සාපයක් කිව්වට එහෙම ඇති සාපයක් නෑ මෙහේ....

dan lapaya lankawe nisa oka jathika arakshawata tharjanayak nemei..
ඔය දෙකම නෙවෙයි හරි එක.
රටේ data security, national security එි වගේම අනිත් laws, tax liability සේරම follow කරන්න ඕන මොන එක උනත්. ආණ්ඩුවෙ ඒ rules වලට යටත් වෙන්න බැරි එවුන් ගියාට කමක් නෑ.
හැබැයි මෙතන තියෙන්නෙ ඒව ගැන සාකච්චා කරනකං තාවකාලිකව නවත්තනව කියලනේ. ඒ නිසා කිසිම ප්රශ්නයක් නෑ.
දෙයක් තේරෙන්නෙ නැති low IQ බයියො කෙඳිරි ගෑවට කමක් නෑ. උන්ට තව සති දෙකකින් වගේ තේරේවි. උන්ට එක පාරම දිග වාක්ය ප්රොසෙස් කරගන්න අමාරුය්නේ.![]()

ඒ කාලෙ කෑගහපු උන්ගෙන් කීදෙනෙක් ඇත්තටම යයිද කියල බලපන්කෝ. දහයක් යන්නෙ නෑ දහයක්![]()
moda wesige putala mun ekka mona ratawal da.. un giyothnam karima aparade



athi yanthnam thiyagena.. man hithuwe yakka puthala pannai kiyala american balawega kiyala
Date balanne ehema natey
Dn workingDate eka dakka. news eka aththa. starlink april wala enna thibbe. jathika arakshawa issarahata dala delay kara. ban kara nemei. dan approval eka denna athi.