Star Link එකට TRC එක බාල්දියක් දායිද

IamProgrammer

Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    2dd3a901855e736899d255e04bbc9020


    ඔන්න මම අද ස්ටාර් ලින්ක් ඩිෂ් එකට ඩොලර් 99 ගෙවුවා. මොකද ස්ටර්ලින්ක් එක ආවම ආණ්ඩුවෙන් මේකට බාල්දි පෙරළන්න ඉඩ තියනවා. මොකද සැටර්ලයිට් ඉන්ටර්නෙට් එක ආණ්ඩුවට ඕනේ විදිහට රේගියුලේට් කරගන්න බැරි නිසා. එහෙම උනොත් කස්ටම් එකෙන් ස්ටාර් ලින්ක් සැටර්ලයිට් ඩිෂ් එකයි රිසීවර් එකයි clear කරගන්න ඉඩ දෙන එකක් නැහැ.එක නිසා නුවනටම හුරු වැඩේ දැන්ම තියා බඩු ගෙනත් තියාගන්න එක.

    ඔන්න ඊයේ පෙරේදා තවත් චන්ද්‍රිකා 60 කක්‍ෂගත කරලා. Falcon රොකට් එකෙන්.

    "Starlink-27 : තවත් Starlink චන්ද්‍රිකා 60 ක් පෘථිවි කක්ෂයට"
    🇺🇸 🚀 🛰 ✅ (2021-41)

    🚀 අධිවේගී අන්තර්ජාල පහසුකම් මුළු ලෝකයටම ලබා දීමේ අරමුණින් ආරම්භ කරන ලද SpaceX Starlink ව්‍යාපෘතියේ අලුත්ම මෙහෙයුම තමයි Starlink-25 කියන්නේ.

    🚀 මේ 117 වෙනි Falcon 9 ලෝන්ච් එක.
    🚀 නැවත භාවිත වන Falcon 9 බූස්ටරයක් සිදු කරපු 63 වෙනි ලෝන්ච් එක.
    🚀 2021 SpaceX විසින් සිදු කරපු 14 වෙනි ලෝන්ච් එක.

    🚀 සුපුරුදු පරිදි Starlink චන්ද්‍රිකා 60 කක්ෂගත කිරීමේ වගකීම භාර වුණේ SpaceX එකේ තියෙන ප්‍රසිද්ධම ලෝන්ච් වෙහිකල් එක වෙන Falcon 9 Block 5 වර්ගයේ බූස්ටර් එකක් වන B1051 එකට.

    🚀 මේ B1051 බූස්ටර් එක ලෝන්ච් වුණ 10 වෙනි වතාව. නව වාර්තාවක්.
    🚀 මීට කලින් මේ බූස්ටර් එක,
    🛰 Crew Dragon Demo-1
    🛰 RADARSAT
    🛰 Starlink-3
    🛰 Starlink-6
    🛰 Starlink-9
    🛰 Starlink-13
    🛰 SXM-7
    🛰 Starlink-16
    🛰 Starlink-21
    කියන මිෂන් 9 ට යොදාගත්තා.

    🚀 උස මීටර් 70 ක් සහ ස්කන්ධය ටොන් 549 ක් වෙන Falcon 9 Block 5 රොකට් එක Merlin 1D එන්ජින් 9 ක් තියෙන ෆර්ස්ට් ස්ටේජ් එකක් සහ Merlin 1D Vacuum එන්ජින් එකක් තියෙන සෙකන්ඩ් ස්ටේජ් එකකින් සමන්විත වෙනවා. රොකට් එක ඉන්ධන ලෙස පාවිච්චි කරන්නේ RP-1 (කෙරෝසීන්) සහ LOX (ද්‍රව ඔක්සිජන්).

    🚀 රොකට් එක ලෝන්ච් වුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩා හි Cape Canaveral Space Force Station එකේ SLC-40 ලෝන්ච් පෑඩ් එකෙන්. ඒ 2021 මැයි 09 වෙනිදා ග්‍රිනිච් වේලාවෙන් පෙ.ව. 06.42 ට (ශ්‍රී ලංකා වේලාවෙන් 2021 මැයි 09 වෙනිදා ප.ව. 12.12 ට).
    🚀 මේ LC-39A ලෝන්ච් පෑඩ් එකෙන් SpaceX රොකට් එකක් ලෝන්ච් කරපු 34 වෙනි වතාව.

    🚀 මේ රොකට් එකේ ෆර්ස්ට් ස්ටේජ් එක නැවත ලෑන්ඩ් කරේ අත්ලාන්තික් සාගරයේ තිබ්බ Just Read The Instructions කියන ඩ්‍රෝන්ශිප් එකට.
    🚀 මේ SpaceX එකේ බූස්ටර් එකක් සාර්ථකව ලෑන්ඩ් කරපු 83 වෙනි අවස්ථාව (මුළු අවස්ථා 94 කින්) වගේම JRTI එකට බූස්ටර් එකක් සාර්ථකව ලෑන්ඩ් කරපු 18 වෙනි අවස්ථාව (මුළු අවස්ථා 21 කින්).

    🚀 මුහුදට වැටුණු 'පේලෝඩ් ෆෙයාරින්ග්ස්' දෙක වතුරෙන් රිකවර් කරේ අත්ලාන්තික් සාගරයේ තිබ්බ Shelia Bordelon කියන රිකවරි ෂිප් එක.

    🛰 මෙම චන්ද්‍රිකා 60 අවසාන කක්ෂය වෙන්නේ අංශක 53.06 ක ඉන්ක්ලිනේෂන් එකක් සහිත කිලෝමීටර 500 x 500 ක වෘත්තාකාර කක්ෂයක්.

    🚀 මේ 117 වෙනි Falcon 9 ලෝන්ච් එක.
    🚀 නැවත භාවිත වන Falcon 9 බූස්ටරයක් සිදු කරපු 63 වෙනි ලෝන්ච් එක.
    🚀 2021 SpaceX විසින් සිදු කරපු 14 වෙනි ලෝන්ච් එක.
    🚀 මේ SLC-40 ලෝන්ච් පෑඩ් එකෙන් SpaceX රොකට් එකක් ලෝන්ච් කරපු 70 වෙනි වතාව.
    🚀 මේ SpaceX එකේ බූස්ටර් එකක් සාර්ථකව ලෑන්ඩ් කරපු 83 වෙනි අවස්ථාව (මුළු අවස්ථා 94 කින්).
    🚀 මේ JRTI එකට බූස්ටර් එකක් සාර්ථකව ලෑන්ඩ් කරපු 18 වෙනි අවස්ථාව (මුළු අවස්ථා 21 කින්).

    පෙරුමට දැන් ලංකාවෙ ඉඳන්ම අහුවෙන්නෙ නැතිවෙන්න සින්ඝලුන්ට ගූ යන බොරු පොස්ට් දාන්න පුළුවන්. අයිපී වලින් ට්‍රේස් කරන්න්නත් බැරිවෙයි.

    aniwa danawa ban ,china th me wage project ekak karanawa lu , mehe kohomath US ewa pennana bari seen ekak thiyanawa ne government ekata

    අනිවාර්යයෙන් TRC එකෙන් approval ගන්න වෙනවා. උන් බාල්දිය අඳිනවා.
    StarLink government ekata regulate karanna puluwan mokada ground station ekak lankave install karanna wenawa lankave ayata service eka denna nam.... satalite eka relay ekak witharai...
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    meka tama ganan wadi bn. tawa kalayak yai gana adu wenna. $99/month hodatama wadi. anika speed ekai latency ekai fiber walata wada patta awl man hitanne.
    1Gbps fiber connection ekakuth $70 walata wage ganna puluwan.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Use karanava nam mehema Photo dala vede chora karaganna epa. Lankawe godak use venava kiyala denagaththtoth aniwa case danava. Use karana evun katavath kiyanne nethuwa use karapalla.
    Meka aththa public forums wala social media wala mewa nodana tharamata hodai, Youtube higanno tika guna warananwak kala gaman TRC eken keli mekata 99$ Per month nam wadi meka