Star Trek Picard පලවෙනි දෙවෙනි සීසන් දෙක ඉවර වෙලා මේ වෙනකොට තුන්වැනි සීසන් එක පටන් අරන් ඉවර වෙන්නත් කිට්ටුයි. මේක ඇවිල්ලා පලවෙනි සීසන් එකේ වගේ වටේ යාමක්වත් දෙවෙනි එක වගේ work මගූලක්වත් නොවෙන විදිහට හදලා තියනවා. මේ වෙනකොට එපි දහයෙන් නවයක් රිලීස් වෙලා තියෙන්නේ. අන්තිම එපිය ලබන සතියේ. මේක TNG ඒකේ reunion එකක් වගේම TNG ඒකේ next generation එක ගැන කරලා තියෙන්නේ. කතාව ලියන සෙට් එක ඩිරෙක්ටර්ස්ලා ඇතුළු මූලික සෙට් එකම මේ සීසන් එකේදි වෙනස් වෙලා තියෙන්නේ. කතාව නියම science fiction එකක් විදිහට ගලා යනවා. යූටියුබ් එකේ සිංහල ගැන තියන රිවීව් වගේම IMDB ඒකේ පවා හොද රිවීව් වැටිලා තියනවා. තාම ඉවර නැති හින්දා complete link එකක් හොයා ගන්න නැහැ. හැබයි ටොරන්ට් ලින්ක් නම් තියනවා එපියෙන් එපියට.
