stargate Atlantis බලනවා නම් මෙන්න කතා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Stargat Atlantis

    stargate-atlantis-season-1.jpg



    මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .


    කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවය උරා බීලා (එහෙම උරා බිව්වහම මිනිස්සු එකපාරට වයසට ගිහින් මැරෙනවා), මුන් තම මේ ගැලැක්සිය හොල්ලගෙන ඉන්න සෙට් එක්. කොහොම හරි මුන් සහ ඇට්ලාන්ටිස්ලා අතර ඉස්සර යුද්ධයක් ගිහින් තියෙනවා එකෙන් ඇට්ලාන්ටිස්ලා පරාද වෙලා (ඇන්ට්ලාන්ටිස්ලාගෙ තාක්ෂණය පෘතුවියේ තාක්ෂණයට වඩ ගොඩාක් දියුණුයි) කොහොම් හරි පරාද වුණාට් පස්සේ ඇට්ලාන්ටියන්ලා උන්ගේ නගරය ඒ ගැලැක්සියේ ලෝකෙක මුහුද යට හංගනවා. උන්ගෙන් සහමරක් පෘතුවියට ගිහින් (ඒ stargate එකකින් තමා පෘතුවියේ සෙට් එක අර ගැලක්සියට යන්නේ). කොහොම හරි පෘතුවියෙන් ගිය එවුන් මේ දියුණු නගරේ ඉදන් තමා උන්ගේ වැඩ මෙහෙයවන්නේ. මුන් ඒ stargate එකෙන් ඒ ගැලැක්සියෙ තියෙන එක එක ලෝක වලට යනවා. ඒ ලෝක වල විවිද මිනිස්සු ඉන්නේ. හැබැයි උන් හැමෝම අර wraithලා නිසා පීඩාවත් වෙල ඉන්නේ. මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ . කෙටියෙන්ම කිව්වොට් මේක සුපිරි කතාවක්, එක කොටසකින් එක සිද්දියක් ඉවරයි. එක දිගට බලන්න හිතෙන ඇබ්බැහි වෙනසුලු කතාවක්. අනිවා බලහල්ලා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Star gate SG-1 එක නම් season 3ක් වෙනක්ම් බැලුවා. ඉතිරි ටික හොයා ගන්න නැතුව ඉන්නේ. මේකත් බලන්න ඕනේ
    ඉස්සර කැම්පස් එකේ කොල්ලෙක් බාන නිසා උගෙන් ඉල්ලන් බැලුවෙ
    දැන් ආයෙ බලන්න ඕන වෙලා හෙව්වම daily motion site එකේ තියෙනවා දැක්කා. පොඩ්ඩක් හොයලා බලන්න.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Star gate SG-1 එක නම් season 3ක් වෙනක්ම් බැලුවා. ඉතිරි ටික හොයා ගන්න නැතුව ඉන්නේ. මේකත් බලන්න ඕනේ

    ඉස්සර කැම්පස් එකේ කොල්ලෙක් බාන නිසා උගෙන් ඉල්ලන් බැලුවෙ
    දැන් ආයෙ බලන්න ඕන වෙලා හෙව්වම daily motion site එකේ තියෙනවා දැක්කා. පොඩ්ඩක් හොයලා බලන්න.


    මේ තියෙන්නේ ටෙලිග්‍රෑම් එකේ https://t.me/Stargate_SG_1_sdarot
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ස්ටාර්ගේට් ෆ්‍රැන්චයිස් එක මතක් වෙනකොටත් ආසයි. ඉස්සර පැල් බැඳන් බැලුවෙ ඕක. බලන්න ඕඩර් එකක් තියනවා, ගූගූල් කරලා බලන්න.

    Cant't get enough of it, right?

    star trek GIF

    ------ Post added on Aug 15, 2021 at 9:33 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ස්ටාර්ගේට් ෆ්‍රැන්චයිස් එක මතක් වෙනකොටත් ආසයි. ඉස්සර පැල් බැඳන් බැලුවෙ ඕක. බලන්න ඕඩර් එකක් තියනවා, ගූගූල් කරලා බලන්න.



    star trek GIF

    ------ Post added on Aug 15, 2021 at 9:33 PM
    ඕක පට්ට... Stargate මූවී එකයි Stargate SG1 සීරීස් එකයි බලල හිටපං ඕක බලන්න ඉස්සෙල්ල


    ඒවයි මේවායි සම්බන්ධයිද?
     
    • Like
    Reactions: Lahiru120

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒවයි මේවායි සම්බන්ධයිද?
    ඔව්, පලවෙනි මූවි එකනම් ස්ටෑන්ඩ් එලෝන් එකක්. නමුත්, SG1 සහ Atlantis එකට විකාශය වුනෙ. දෙකේ ක්‍රොස් ඕවර් එපිසෝඩ්ස් තියෙනවා. ඊට අමතරව මූවීස් කීපයකුත් තියනවා. Universe නම් වෙනමම බලන්න පුලුවන්. තව අලුතෙන් සීරීස් එකක් ගියා කියලා කියනවා පොඩ්ඩක් ඒකත් ගුගුල් කරලා බලන්න.

    වොච් ඕඩර් එක ගැන පහල රෙඩිට් ත්‍රෙඩෙන් අදහසක් ගන්න.