හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.දැන් ඉතින් ඒවත් බලහල්ලකො![]()
SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?

හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.දැන් ඉතින් ඒවත් බලහල්ලකො![]()

දැන් ඉතින් ඒවත් බලහල්ලකො![]()
සීරීස් එක හුඟක් පරනයි... ග්රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
)හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.
SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?![]()
සීරීස් එක හුඟක් පරනයි... ග්රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
හැබැයි හැම එපිසෝඩ් එකක්ම පට්ට ඉන්ටරෙස්ටිං.... හැම එපිසෝඩ් එකකම අලුත් කන්සෙප්ට් එකක්... කම්මැලි නැහැ...
(ලස්සන ගෑල් ලමයෙකුත් ඉන්නව, කැප්ටන් කාටර්)
හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.
SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?![]()

ඔව් මචන් මන් උඩින් telegram ලින්ක් එකක් දැම්මා
අඩෝ ග්රැෆික් නම් වැඩක් නෑ. දැන් එන කතා මොන ග්රැෆික් තිබ්බත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ

Meka supirima ekak, habai oke sequence ekak thiyenawa machan, Stargate kiyala wenama Universe ekak, Me series ekata enna kalin Stargate SG1 balanna one, eeta kalin Stargate Film ekak thiyenawa mathaka widiyata balanna one. monawa unath 2010 di me universe eka nawathuna.Stargate Universe eke Aluthma Series ekakuth next year ei wageStargat Atlantis
![]()
මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .
කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවය උරා බීලා (එහෙම උරා බිව්වහම මිනිස්සු එකපාරට වයසට ගිහින් මැරෙනවා), මුන් තම මේ ගැලැක්සිය හොල්ලගෙන ඉන්න සෙට් එක්. කොහොම හරි මුන් සහ ඇට්ලාන්ටිස්ලා අතර ඉස්සර යුද්ධයක් ගිහින් තියෙනවා එකෙන් ඇට්ලාන්ටිස්ලා පරාද වෙලා (ඇන්ට්ලාන්ටිස්ලාගෙ තාක්ෂණය පෘතුවියේ තාක්ෂණයට වඩ ගොඩාක් දියුණුයි) කොහොම් හරි පරාද වුණාට් පස්සේ ඇට්ලාන්ටියන්ලා උන්ගේ නගරය ඒ ගැලැක්සියේ ලෝකෙක මුහුද යට හංගනවා. උන්ගෙන් සහමරක් පෘතුවියට ගිහින් (ඒ stargate එකකින් තමා පෘතුවියේ සෙට් එක අර ගැලක්සියට යන්නේ). කොහොම හරි පෘතුවියෙන් ගිය එවුන් මේ දියුණු නගරේ ඉදන් තමා උන්ගේ වැඩ මෙහෙයවන්නේ. මුන් ඒ stargate එකෙන් ඒ ගැලැක්සියෙ තියෙන එක එක ලෝක වලට යනවා. ඒ ලෝක වල විවිද මිනිස්සු ඉන්නේ. හැබැයි උන් හැමෝම අර wraithලා නිසා පීඩාවත් වෙල ඉන්නේ. මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ . කෙටියෙන්ම කිව්වොට් මේක සුපිරි කතාවක්, එක කොටසකින් එක සිද්දියක් ඉවරයි. එක දිගට බලන්න හිතෙන ඇබ්බැහි වෙනසුලු කතාවක්. අනිවා බලහල්ලා.
matath 1st time balanakota chora kiyala hithuna ban, eth me lagadi 2nd time mula idanma baluwa, ethakota thamai story eka hariyatama therune, eka patta banSG-1 ekai Atlantis ekai patta.. Universe eka nam chora..
SG1 1st season 3 wage graphics madi, eth season 04 eken passe nam hodai ban, Atlantics, Universe walata enakota Graphics patta. dan thiyena samahara tv series/films walata wada graphics nam hodai mata. uba kiyana eka hari story line ekanam patta interesting ban, eka episode ekak iwara una gaman anika balanakan iwasillak na. amanda tapping dan nam 55k withara athiසීරීස් එක හුඟක් පරනයි... ග්රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
හැබැයි හැම එපිසෝඩ් එකක්ම පට්ට ඉන්ටරෙස්ටිං.... හැම එපිසෝඩ් එකකම අලුත් කන්සෙප්ට් එකක්... කම්මැලි නැහැ...
(ලස්සන ගෑල් ලමයෙකුත් ඉන්නව, කැප්ටන් කාටර්)

Meka supirima ekak, habai oke sequence ekak thiyenawa machan, Stargate kiyala wenama Universe ekak, Me series ekata enna kalin Stargate SG1 balanna one, eeta kalin Stargate Film ekak thiyenawa mathaka widiyata balanna one. monawa unath 2010 di me universe eka nawathuna.Stargate Universe eke Aluthma Series ekakuth next year ei wage
matath 1st time balanakota chora kiyala hithuna ban, eth me lagadi 2nd time mula idanma baluwa, ethakota thamai story eka hariyatama therune, eka patta ban
------ Post added on Aug 15, 2021 at 10:31 PM
SG1 1st season 3 wage graphics madi, eth season 04 eken passe nam hodai ban, Atlantics, Universe walata enakota Graphics patta. dan thiyena samahara tv series/films walata wada graphics nam hodai mata. uba kiyana eka hari story line ekanam patta interesting ban, eka episode ekak iwara una gaman anika balanakan iwasillak na. amanda tapping dan nam 55k withara athi
------ Post added on Aug 15, 2021 at 10:36 PM

ඕක නෙවේ බන් stargate SG-1 බලපන්. ඕක ඊට පස්සේ ආපු එක. SG-1 series + 3 movies balanna හරි order එකටStargat Atlantis
![]()
මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .
කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවය උරා බීලා (එහෙම උරා බිව්වහම මිනිස්සු එකපාරට වයසට ගිහින් මැරෙනවා), මුන් තම මේ ගැලැක්සිය හොල්ලගෙන ඉන්න සෙට් එක්. කොහොම හරි මුන් සහ ඇට්ලාන්ටිස්ලා අතර ඉස්සර යුද්ධයක් ගිහින් තියෙනවා එකෙන් ඇට්ලාන්ටිස්ලා පරාද වෙලා (ඇන්ට්ලාන්ටිස්ලාගෙ තාක්ෂණය පෘතුවියේ තාක්ෂණයට වඩ ගොඩාක් දියුණුයි) කොහොම් හරි පරාද වුණාට් පස්සේ ඇට්ලාන්ටියන්ලා උන්ගේ නගරය ඒ ගැලැක්සියේ ලෝකෙක මුහුද යට හංගනවා. උන්ගෙන් සහමරක් පෘතුවියට ගිහින් (ඒ stargate එකකින් තමා පෘතුවියේ සෙට් එක අර ගැලක්සියට යන්නේ). කොහොම හරි පෘතුවියෙන් ගිය එවුන් මේ දියුණු නගරේ ඉදන් තමා උන්ගේ වැඩ මෙහෙයවන්නේ. මුන් ඒ stargate එකෙන් ඒ ගැලැක්සියෙ තියෙන එක එක ලෝක වලට යනවා. ඒ ලෝක වල විවිද මිනිස්සු ඉන්නේ. හැබැයි උන් හැමෝම අර wraithලා නිසා පීඩාවත් වෙල ඉන්නේ. මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ . කෙටියෙන්ම කිව්වොට් මේක සුපිරි කතාවක්, එක කොටසකින් එක සිද්දියක් ඉවරයි. එක දිගට බලන්න හිතෙන ඇබ්බැහි වෙනසුලු කතාවක්. අනිවා බලහල්ලා.
ඕක නෙවේ බන් stargate SG-1 බලපන්. ඕක ඊට පස්සේ ආපු එක. SG-1 series + 3 movies balanna හරි order එකට
එක පට්ට
Man meke movie eka mulinma baluwe.
Eke alien ta aran tiyena naluwage look eka niyameta galapenawa ekata.
Hena guptha gatiyak tiyenne uge.

Is Stargate Atlantis a spin-off from the original Stargate series?Watched it years ago. And now you made me want to watch it again.
Is Stargate Atlantis a spin-off from the original Stargate series?

Yes. And as I remember, you have to watch up until the first two episodes of season 7 of stargate sg 1 , before moving into atlantis.Is Stargate Atlantis a spin-off from the original Stargate series?