stargate Atlantis බලනවා නම් මෙන්න කතා

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් ඉතින් ඒවත් බලහල්ලකො 😔😔😔
    හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්‍රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.

    SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?:D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    දැන් ඉතින් ඒවත් බලහල්ලකො 😔😔😔

    :D සීරීස් එක හුඟක් පරනයි... ග්‍රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
    හැබැයි හැම එපිසෝඩ් එකක්ම පට්ට ඉන්ටරෙස්ටිං.... හැම එපිසෝඩ් එකකම අලුත් කන්සෙප්ට් එකක්... කම්මැලි නැහැ...
    (ලස්සන ගෑල් ලමයෙකුත් ඉන්නව, කැප්ටන් කාටර් :love:)
     
    • Like
    • Love
    Reactions: icepack and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්‍රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.

    SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?:D

    ඔව් මචන් මන් උඩින් telegram ලින්ක් එකක් දැම්මා

    :D සීරීස් එක හුඟක් පරනයි... ග්‍රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
    හැබැයි හැම එපිසෝඩ් එකක්ම පට්ට ඉන්ටරෙස්ටිං.... හැම එපිසෝඩ් එකකම අලුත් කන්සෙප්ට් එකක්... කම්මැලි නැහැ...
    (ලස්සන ගෑල් ලමයෙකුත් ඉන්නව, කැප්ටන් කාටර් :love:)

    අඩෝ ග්‍රැෆික් නම් වැඩක් නෑ. දැන් එන කතා මොන ග්‍රැෆික් තිබ්බත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හොඳම දේ Atlantis බලන එක නතර කරලා පලවෙනි මූවි එකේ ඉඳන් ඕඩර් බලන එක. ෆ්‍රැන්චයිස් එකේ යුනිවර්ස් එක ඇඟට දැනෙන්නෙ එතකොට තමා මමනම් හිතන්නෙ.

    SG1, Atlantis ලේසියෙන ඩවුනූලෝඩ් කරගන්න තැනක් තියද?:D

    :yes:

    https://1337x.to/torrent/446962/Stargate-1994-1080p-BrRip-x264-YIFY/
    https://1337x.to/torrent/2322543/Stargate-SG1-Atlantis-Universe-Films-Mp4-480p-720p-1080p/
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඔව් මචන් මන් උඩින් telegram ලින්ක් එකක් දැම්මා

    අඩෝ ග්‍රැෆික් නම් වැඩක් නෑ. දැන් එන කතා මොන ග්‍රැෆික් තිබ්බත් වැඩක් නෑ මෙලෝ රහක් නෑ

    :yes:
     
    • Like
    Reactions: Lahiru120

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    Stargat Atlantis

    stargate-atlantis-season-1.jpg

    මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .

    කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවය උරා බීලා (එහෙම උරා බිව්වහම මිනිස්සු එකපාරට වයසට ගිහින් මැරෙනවා), මුන් තම මේ ගැලැක්සිය හොල්ලගෙන ඉන්න සෙට් එක්. කොහොම හරි මුන් සහ ඇට්ලාන්ටිස්ලා අතර ඉස්සර යුද්ධයක් ගිහින් තියෙනවා එකෙන් ඇට්ලාන්ටිස්ලා පරාද වෙලා (ඇන්ට්ලාන්ටිස්ලාගෙ තාක්ෂණය පෘතුවියේ තාක්ෂණයට වඩ ගොඩාක් දියුණුයි) කොහොම් හරි පරාද වුණාට් පස්සේ ඇට්ලාන්ටියන්ලා උන්ගේ නගරය ඒ ගැලැක්සියේ ලෝකෙක මුහුද යට හංගනවා. උන්ගෙන් සහමරක් පෘතුවියට ගිහින් (ඒ stargate එකකින් තමා පෘතුවියේ සෙට් එක අර ගැලක්සියට යන්නේ). කොහොම හරි පෘතුවියෙන් ගිය එවුන් මේ දියුණු නගරේ ඉදන් තමා උන්ගේ වැඩ මෙහෙයවන්නේ. මුන් ඒ stargate එකෙන් ඒ ගැලැක්සියෙ තියෙන එක එක ලෝක වලට යනවා. ඒ ලෝක වල විවිද මිනිස්සු ඉන්නේ. හැබැයි උන් හැමෝම අර wraithලා නිසා පීඩාවත් වෙල ඉන්නේ. මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ . කෙටියෙන්ම කිව්වොට් මේක සුපිරි කතාවක්, එක කොටසකින් එක සිද්දියක් ඉවරයි. එක දිගට බලන්න හිතෙන ඇබ්බැහි වෙනසුලු කතාවක්. අනිවා බලහල්ලා.
    Meka supirima ekak, habai oke sequence ekak thiyenawa machan, Stargate kiyala wenama Universe ekak, Me series ekata enna kalin Stargate SG1 balanna one, eeta kalin Stargate Film ekak thiyenawa mathaka widiyata balanna one. monawa unath 2010 di me universe eka nawathuna.Stargate Universe eke Aluthma Series ekakuth next year ei wage

    SG-1 ekai Atlantis ekai patta.. Universe eka nam chora..
    matath 1st time balanakota chora kiyala hithuna ban, eth me lagadi 2nd time mula idanma baluwa, ethakota thamai story eka hariyatama therune, eka patta ban
    ------ Post added on Aug 15, 2021 at 10:31 PM

    :D සීරීස් එක හුඟක් පරනයි... ග්‍රැෆික්ස් එහෙම දැං තියෙන ඒවත් එක්ක කම්පෙයා කරන්න එපා...
    හැබැයි හැම එපිසෝඩ් එකක්ම පට්ට ඉන්ටරෙස්ටිං.... හැම එපිසෝඩ් එකකම අලුත් කන්සෙප්ට් එකක්... කම්මැලි නැහැ...
    (ලස්සන ගෑල් ලමයෙකුත් ඉන්නව, කැප්ටන් කාටර් :love:)
    SG1 1st season 3 wage graphics madi, eth season 04 eken passe nam hodai ban, Atlantics, Universe walata enakota Graphics patta. dan thiyena samahara tv series/films walata wada graphics nam hodai mata. uba kiyana eka hari story line ekanam patta interesting ban, eka episode ekak iwara una gaman anika balanakan iwasillak na. amanda tapping dan nam 55k withara athi :P
    ------ Post added on Aug 15, 2021 at 10:36 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    STARGATE SG-1 ඉස්සර 90 ගණවල අන්තිම කාලේ පෙන්නුවේ ස්වර්ණවාහිනියේ හවස 5ට.. එකේ පෙන්නුවේ එක සීසන් එකයි මතක විදියට..පිස්සුවෙන් වගේ බැලුවේ...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Meka supirima ekak, habai oke sequence ekak thiyenawa machan, Stargate kiyala wenama Universe ekak, Me series ekata enna kalin Stargate SG1 balanna one, eeta kalin Stargate Film ekak thiyenawa mathaka widiyata balanna one. monawa unath 2010 di me universe eka nawathuna.Stargate Universe eke Aluthma Series ekakuth next year ei wage

    matath 1st time balanakota chora kiyala hithuna ban, eth me lagadi 2nd time mula idanma baluwa, ethakota thamai story eka hariyatama therune, eka patta ban
    ------ Post added on Aug 15, 2021 at 10:31 PM

    SG1 1st season 3 wage graphics madi, eth season 04 eken passe nam hodai ban, Atlantics, Universe walata enakota Graphics patta. dan thiyena samahara tv series/films walata wada graphics nam hodai mata. uba kiyana eka hari story line ekanam patta interesting ban, eka episode ekak iwara una gaman anika balanakan iwasillak na. amanda tapping dan nam 55k withara athi :P
    ------ Post added on Aug 15, 2021 at 10:36 PM

    අලුත් සීරීස් එකක් ආවොත් හොඳයි :yes:
     
    • Like
    Reactions: Lahiru120

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Stargat Atlantis

    stargate-atlantis-season-1.jpg

    මේක 2004 ආව ටිකක් පරණ කතාවක් වුණත් කතාව නම් සුපිරි . මාය බන්ධන එකට කැමති උන් අනිවා මේකටත් කැමත් වෙයි මේකෙ ඒ වයිබ් එක තියෙනව .

    කතාව මෙහෙමයි පෘතුවියේ පරීක්ෂණ කණ්ඩායමක් stargate එකකින් වෙනම් ගැලැක්සියකට යනවා. මේ ගැලැක්සියේ ඉන්නවා Wraith කියලා ජීවින් කොටසක් මුන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවය උරා බීලා (එහෙම උරා බිව්වහම මිනිස්සු එකපාරට වයසට ගිහින් මැරෙනවා), මුන් තම මේ ගැලැක්සිය හොල්ලගෙන ඉන්න සෙට් එක්. කොහොම හරි මුන් සහ ඇට්ලාන්ටිස්ලා අතර ඉස්සර යුද්ධයක් ගිහින් තියෙනවා එකෙන් ඇට්ලාන්ටිස්ලා පරාද වෙලා (ඇන්ට්ලාන්ටිස්ලාගෙ තාක්ෂණය පෘතුවියේ තාක්ෂණයට වඩ ගොඩාක් දියුණුයි) කොහොම් හරි පරාද වුණාට් පස්සේ ඇට්ලාන්ටියන්ලා උන්ගේ නගරය ඒ ගැලැක්සියේ ලෝකෙක මුහුද යට හංගනවා. උන්ගෙන් සහමරක් පෘතුවියට ගිහින් (ඒ stargate එකකින් තමා පෘතුවියේ සෙට් එක අර ගැලක්සියට යන්නේ). කොහොම හරි පෘතුවියෙන් ගිය එවුන් මේ දියුණු නගරේ ඉදන් තමා උන්ගේ වැඩ මෙහෙයවන්නේ. මුන් ඒ stargate එකෙන් ඒ ගැලැක්සියෙ තියෙන එක එක ලෝක වලට යනවා. ඒ ලෝක වල විවිද මිනිස්සු ඉන්නේ. හැබැයි උන් හැමෝම අර wraithලා නිසා පීඩාවත් වෙල ඉන්නේ. මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ . කෙටියෙන්ම කිව්වොට් මේක සුපිරි කතාවක්, එක කොටසකින් එක සිද්දියක් ඉවරයි. එක දිගට බලන්න හිතෙන ඇබ්බැහි වෙනසුලු කතාවක්. අනිවා බලහල්ලා.
    ඕක නෙවේ බන් stargate SG-1 බලපන්. ඕක ඊට පස්සේ ආපු එක. SG-1 series + 3 movies balanna හරි order එකට
    එක පට්ට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඕක නෙවේ බන් stargate SG-1 බලපන්. ඕක ඊට පස්සේ ආපු එක. SG-1 series + 3 movies balanna හරි order එකට
    එක පට්ට

    balanna oni ban e set ekath . eke hena godak thiyenawa neh

    Man meke movie eka mulinma baluwe.
    Eke alien ta aran tiyena naluwage look eka niyameta galapenawa ekata.
    Hena guptha gatiyak tiyenne uge.

    ;) ;)
     
    • Like
    Reactions: Kalegana

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Stargate Movie එක නම් බලලා තියෙයි. මොන කරුමයක් නිසාද දන්නේ නෑ SG-1 එක එච්චරටම Set වුණේ නැහැ. හැබැයි මේකේ concept එක නම් මරු.. උඹ කියන එකේ Atlantis එක Try කරලා බලන්න ඕනා....