stargate Atlantis බලනවා නම් මෙන්න කතා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    I have seen it long time ago. Not Atlantis. STARGATE SG-1 eka story eka nm hodai
    ඔව් මත් ඉසර බැලුවා ඕක ඇද්බැහි වෙලා හිටියේ..
    දැන් ආයෙම බලන්න ආසයි ලින්ක් එකක් හරි ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් හරි දන්නවනම් මටත් එවන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Fatta machan.

    ඉස්සර ඕක ටීවී එකේ ගියා නේද?
    ඔව් සම්පූර්ණයෙන්ම ගියේ නෑ එක සීරිස් එකක්ද කොහේද ගියේ ඊටපස්සෙ ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා යාලුවෝ සෙට් එකක්ත් එක්ක DVD වලට දාගෙන බැලුවේ දැන් ඒවගේ කෑලිවත්න් නෑ.

    ආපහු බලන්න ඕනෙ දැන් උබලා පිස්සුව හැදුවනෙ....
    ------ Post added on Aug 16, 2021 at 2:47 PM
     
    • Like
    Reactions: ruchira55

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    balanna oni ban e set ekath . eke hena godak thiyenawa neh

    ;) ;)
    SG-1 අනිවාරෙන් බලන්න ඕන. මම stargate ඔක්කොම season, movies බලල තියනවා. SG-1 තමයි හොදම, එත් උඹ ඉස්සෙල්ල Atlantis බැලුවනම් සෙට් වෙන එකක නැ. බලනවා නම් Stargate 94 අපු ෆිල්ම් එක ඉසේල්ලම බලල SG-1 පටන් ගනින්..

    tmal

    Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    මරු නේහ් 😍😍😍
    Ronnan and Telc ge waliyak thiyana epiyak thiyanwa. Ekata tama asama.

    SG 1 eka episode ekak 8+ time balala thiyanwa. marama asai. Jack O'neel (Richard Deen Anderson) Supiri

    SG-1 අනිවාරෙන් බලන්න ඕන. මම stargate ඔක්කොම season, movies බලල තියනවා. SG-1 තමයි හොදම, එත් උඹ ඉස්සෙල්ල Atlantis බැලුවනම් සෙට් වෙන එකක නැ. බලනවා නම් Stargate 94 අපු ෆිල්ම් එක ඉසේල්ලම බලල SG-1 පටන් ගනින්..

    Hariyatama Hari. Ethanin thamai patan ganna ona 94 Movie, SG 1 till Season 7 then SG 1 Season 8-10 with Atlantic Series and Arch of Truth Movie. Last Continuum Movie.

    BTW SG1 mula tika thama Best - Jack O'neel (Richard Deen Anderson) Supiri
    ------ Post added on Aug 16, 2021 at 4:11 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹලට Stargate වගේ වෙන ඒව සෙට් වෙලා නැද්ද? පට්ට කන්සෙප්ට්ස් තියෙන ඒව?
    නිකං මිනිස්සු මිනිස්සු ෆයිට් කරන ඒව නං වැඩක් නෑ :no:
    Raised by Wolves හොඳයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උඹලට Stargate වගේ වෙන ඒව සෙට් වෙලා නැද්ද? පට්ට කන්සෙප්ට්ස් තියෙන ඒව?
    නිකං මිනිස්සු මිනිස්සු ෆයිට් කරන ඒව නං වැඩක් නෑ :no:
    Raised by Wolves හොඳයි
    ස්ටාර්ගේට් වගේ ඇඩ්වෙන්චර් ඔෆ් ද වික් වගේ එපිසොඩික් එකක් නෙමෙයි නමුත් ස්පේස් සම්බන්ද හොඳ දාර්ශනික සහ අලුත්ම කන්සෙප්ට්ස් හඳුන්වලා දුන්න කතාවක් තමා Battlestar Galactica . ඩ්‍රාම ගතියක් තියෙනවා ඒ නිසා එපවෙයිද දන්නෑ. මටනම් අල්ලලා ගියා.
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ස්ටාර්ගේට් වගේ ඇඩ්වෙන්චර් ඔෆ් ද වික් වගේ එපිසොඩික් එකක් නෙමෙයි නමුත් ස්පේස් සම්බන්ද හොඳ දාර්ශනික සහ අලුත්ම කන්සෙප්ට්ස් හඳුන්වලා දුන්න කතාවක් තමා Battlestar Galactica . ඩ්‍රාම ගතියක් තියෙනවා ඒ නිසා එපවෙයිද දන්නෑ. මටනම් අල්ලලා ගියා.

    ඕක හොඳයි, ෆිල්ම්ස් සෙට් එකයි සීරීස් එකේ සීසන් දෙකකුයි ඉස්සර බැලුව... ඉතුරු ටික ආපහු බලන්න ඕනෙ :yes: