ඔව් මත් ඉසර බැලුවා ඕක ඇද්බැහි වෙලා හිටියේ..I have seen it long time ago. Not Atlantis. STARGATE SG-1 eka story eka nm hodai
දැන් ආයෙම බලන්න ආසයි ලින්ක් එකක් හරි ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් හරි දන්නවනම් මටත් එවන්න.
ඔව් මත් ඉසර බැලුවා ඕක ඇද්බැහි වෙලා හිටියේ..I have seen it long time ago. Not Atlantis. STARGATE SG-1 eka story eka nm hodai
Fatta machan.
ඔව් සම්පූර්ණයෙන්ම ගියේ නෑ එක සීරිස් එකක්ද කොහේද ගියේ ඊටපස්සෙ ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා යාලුවෝ සෙට් එකක්ත් එක්ක DVD වලට දාගෙන බැලුවේ දැන් ඒවගේ කෑලිවත්න් නෑ.ඉස්සර ඕක ටීවී එකේ ගියා නේද?
SG-1 අනිවාරෙන් බලන්න ඕන. මම stargate ඔක්කොම season, movies බලල තියනවා. SG-1 තමයි හොදම, එත් උඹ ඉස්සෙල්ල Atlantis බැලුවනම් සෙට් වෙන එකක නැ. බලනවා නම් Stargate 94 අපු ෆිල්ම් එක ඉසේල්ලම බලල SG-1 පටන් ගනින්..balanna oni ban e set ekath . eke hena godak thiyenawa neh
![]()
![]()
Ronnan and Telc ge waliyak thiyana epiyak thiyanwa. Ekata tama asama.මරු නේහ්![]()
Hariyatama Hari. Ethanin thamai patan ganna ona 94 Movie, SG 1 till Season 7 then SG 1 Season 8-10 with Atlantic Series and Arch of Truth Movie. Last Continuum Movie.SG-1 අනිවාරෙන් බලන්න ඕන. මම stargate ඔක්කොම season, movies බලල තියනවා. SG-1 තමයි හොදම, එත් උඹ ඉස්සෙල්ල Atlantis බැලුවනම් සෙට් වෙන එකක නැ. බලනවා නම් Stargate 94 අපු ෆිල්ම් එක ඉසේල්ලම බලල SG-1 පටන් ගනින්..
ස්ටාර්ගේට් වගේ ඇඩ්වෙන්චර් ඔෆ් ද වික් වගේ එපිසොඩික් එකක් නෙමෙයි නමුත් ස්පේස් සම්බන්ද හොඳ දාර්ශනික සහ අලුත්ම කන්සෙප්ට්ස් හඳුන්වලා දුන්න කතාවක් තමා Battlestar Galactica . ඩ්රාම ගතියක් තියෙනවා ඒ නිසා එපවෙයිද දන්නෑ. මටනම් අල්ලලා ගියා.උඹලට Stargate වගේ වෙන ඒව සෙට් වෙලා නැද්ද? පට්ට කන්සෙප්ට්ස් තියෙන ඒව?
නිකං මිනිස්සු මිනිස්සු ෆයිට් කරන ඒව නං වැඩක් නෑ
Raised by Wolves හොඳයි
ස්ටාර්ගේට් වගේ ඇඩ්වෙන්චර් ඔෆ් ද වික් වගේ එපිසොඩික් එකක් නෙමෙයි නමුත් ස්පේස් සම්බන්ද හොඳ දාර්ශනික සහ අලුත්ම කන්සෙප්ට්ස් හඳුන්වලා දුන්න කතාවක් තමා Battlestar Galactica . ඩ්රාම ගතියක් තියෙනවා ඒ නිසා එපවෙයිද දන්නෑ. මටනම් අල්ලලා ගියා.
