Starlet GT එකක් ගන්නවද නැත්තන් Starlet එකක් අරන් convert කරනවද?

  • Total voters
    31

Charitha_Raj

Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    මට Starlet GT එකක් ගන්න දැන් ලොකු කාලෙක ඉදන් හෙන උණක් තියෙන්වා. එ හින්දා 301 or G number Starlet GT එකක් ගන්න බැලුවෙ. Normal Starlet manual/auto එකක් අරන් conversion කරන එකද ලාබ නැත්තන් already converted එකක් ගන්න එකද? (2 door 4door ඔන එකක් අවුලක් නැ)

    Body and Engine Conversion එකට යන price දන්න කෙනෙක් කියපන්කෝ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ekak aran convert kaloth apahu stock karanna ona unahama parts thiyanava.habai convert karahama tamunta tamun gana sure.viyadam vadi..
    already convert karapu ekak gaththtama hodai .habai atola hadalada kiyala kauda danne .ekai prashne

    laksha 12-15 k vage yai gana ahala thiyana vidihata .hodama vadeek lagat a dala karanna
     
    • Like
    Reactions: Charitha_Raj

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට Starlet GT එකක් ගන්න දැන් ලොකු කාලෙක ඉදන් හෙන උණක් තියෙන්වා. එ හින්දා 301 or G number Starlet GT එකක් ගන්න බැලුවෙ. Normal Starlet manual/auto එකක් අරන් conversion කරන එකද ලාබ නැත්තන් already converted එකක් ගන්න එකද? (2 door 4door ඔන එකක් අවුලක් නැ)

    Body and Engine Conversion එකට යන price දන්න කෙනෙක් කියපන්කෝ.
    මම අවුරුදු හතරකට විතර කලින් දොර හතරක් අරන් කන්වර්ට් කලා. නමුත් ලාභ කන්වර්ට් කරපු එකක් ගන්න එක. 301- G නම්බර් නම් ලක්ෂ 15 අඩුව කාර් එකවත් ගන්න බෑනේ. එතකොට බඩු සෙට් එකටයි අනිත් වෑඩ වලටයි ලක්ශ 12 එහා යයි නේද? ඒ හින්දා කන්වර්ට් කරපු එකක් ගන්න එක තමා හොද. එන්ජින් නම්බර් එහෙම පොතට දාපු එකක් ගනින්. ඒ කාලේ මම දොරවල් දෙක ඈර ඉතුරු බඩු සේරම ගත්තේ ලක්ෂ 3.50 කට. දෑන්නම් හිතන්නවත් බෑ ගන්න
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Financially laba wade mcn converted ekak ganna eka... wahane sure pita thiyenna nam project ekak krana eka thama hoda 3-5lakhs wage wenask thiyenwa deke... choice is yours time eka tyenwa nam project ekak patan ganna...
     
    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    මම අවුරුදු හතරකට විතර කලින් දොර හතරක් අරන් කන්වර්ට් කලා. නමුත් ලාභ කන්වර්ට් කරපු එකක් ගන්න එක. 301- G නම්බර් නම් ලක්ෂ 15 අඩුව කාර් එකවත් ගන්න බෑනේ. එතකොට බඩු සෙට් එකටයි අනිත් වෑඩ වලටයි ලක්ශ 12 එහා යයි නේද? ඒ හින්දා කන්වර්ට් කරපු එකක් ගන්න එක තමා හොද. එන්ජින් නම්බර් එහෙම පොතට දාපු එකක් ගනින්. ඒ කාලේ මම දොරවල් දෙක ඈර ඉතුරු බඩු සේරම ගත්තේ ලක්ෂ 3.50 කට. දෑන්නම් හිතන්නවත් බෑ ගන්න

    එච්චර ගානක් දීලා කරන එක නම් තෙරුමක් නැ වගේ තමා මචන්. Thanks හොදට check කරල ගන්න බලන්නම්

    Financially laba wade mcn converted ekak ganna eka... wahane sure pita thiyenna nam project ekak krana eka thama hoda 3-5lakhs wage wenask thiyenwa deke... choice is yours time eka tyenwa nam project ekak patan ganna...

    Echchara time ekak nm na bn thaniyama project ekak karanna. Convert kalath kaata hari deela karanna hithuwe. eeka price ekath ekka baladdi therumak na wage thama

    ekak aran convert kaloth apahu stock karanna ona unahama parts thiyanava.habai convert karahama tamunta tamun gana sure.viyadam vadi..
    already convert karapu ekak gaththtama hodai .habai atola hadalada kiyala kauda danne .ekai prashne

    laksha 12-15 k vage yai gana ahala thiyana vidihata .hodama vadeek lagat a dala karanna

    apahu stock karanna nm idea ekak na bn. Matath hithenne converted ekak gaththoth hodai kiyala price eka baladdi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    121089020_2722616521385845_1817028831588440093_o.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    GT දොර දෙක, අනික හතර.
    ඒක අවුලක් නෑ.. ඔක්කොම වගේ බඩු හරි යනවා. දොරවල් සහා කාපට් එක ඈරෙන්න. දොර හතරට බඩු සෙට් එක තියා ගත්තම අර වගේම තමා. නමුත් තනි පාවිච්චියට නම් ඉතින් දොර දෙක තමා හරි යන්නේ
     
    • Like
    Reactions: Charitha_Raj

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    ඒක අවුලක් නෑ.. ඔක්කොම වගේ බඩු හරි යනවා. දොරවල් සහා කාපට් එක ඈරෙන්න. දොර හතරට බඩු සෙට් එක තියා ගත්තම අර වගේම තමා. නමුත් තනි පාවිච්චියට නම් ඉතින් දොර දෙක තමා හරි යන්නේ
    Already converted ekak ganna baluwe machn. Thanks

    Non, buy an uncut Evo.
    It's price is over my budget bro
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    මට Starlet GT එකක් ගන්න දැන් ලොකු කාලෙක ඉදන් හෙන උණක් තියෙන්වා. එ හින්දා 301 or G number Starlet GT එකක් ගන්න බැලුවෙ. Normal Starlet manual/auto එකක් අරන් conversion කරන එකද ලාබ නැත්තන් already converted එකක් ගන්න එකද? (2 door 4door ඔන එකක් අවුලක් නැ)

    Body and Engine Conversion එකට යන price දන්න කෙනෙක් කියපන්කෝ.
    4 door eka GT enne na originally.
    only 2 door comes with original GT turbo.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    adob lapakota , pukenuth hina ,, mara fun .. pinthurak ewapanko ube
    Lapakota wage ekek wa jvp leader karagena 3% gattu uwa promote karanna ude idan raa wena kam fake hadagena post Danakota ube pukath ubata hina wenawa athi... 😁😜😁😁😜

    Mara fun denne Samantha widyarathna wage minissu pathakata karara kuhaka kota wage opa Dupa karayek leader karagena 😁😜😜😁

    Mulin pakshe hadanna ghin borelle kanathathe hamula athin NIRUWATH wela pana pitin pichchuna Wijeweerage photo ekak tiyaganin hamuge photo ain karala 😜😁😜😜😜