Starlink එකක් ගත්ත - පොඩි Review එකක් (ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි)

planner123

Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    image.png

    දැන් මාසෙකට ආසන්නව පාවිච්චි කරල තියෙන්නෙ, මේ දවස් 28ට යූසේජ් එක 1.2TB
    කිසිම විදියකින් ස්පීඩ් ඩ්‍රොප් එකක් උනේ නෑ. 450+Mbps යනව, ඇවරේජ් 300Mbps+යනව.
    Seedr එකෙන් ටොරෙන්ට් ගන්න ඇති 300GB විතර, ඒත් කිසිම වෝනිං එකක් මුකුත් ආවෙ නෑ. Direct torrents නම් ඩවුන්ලෝඩ් කරේ නෑ තාම.
    පැය ගණං වීඩියෝ Conference, Meetings වල ඉන්නව, කිසිම විදියකින් ඩ්‍රොප් එකක් එන්නෙ නෑ ඉන්ටර්නෙට් වල, පට්ටයි. මේ වෙනකල් කනෙක්ෂන් එකේ කිසිම ඩ්‍රොප් එකක් අහු උනේ නෑ. තදින්ම අහස පේන්නෙ නැති ගානට කලු කරගෙන වැස්ස දෙතුන් පාරක්, එහෙම වෙනසක් නෑ. ඩ්‍රොප් එකක් නැතුව හොඳට වැඩ කරනව.

    දැනට අවුලකට කියල මට නම් තේරිලා තියෙන එකම දේ අප්ලෝඩ් ස්පීඩ් එක විතරයි. වඩුන්ලෝඩ් එකට සාපේක්ෂව අප් එක හොඳ නෑ. 50Mbps Maximum යන්න පුලුවන්, ඒත් 50Mbps max upload යන්න Potential එක තිබ්බට, ඇත්තටම Drive Upload එකක් වගේ කරද්දි ඒ තරම් යන්නෙ නෑ. එකපාර සර්විස් දෙක තුනකට අප්ලෝඩ් කරොත් අර Maximum up speed එක යනව, අපි හිතමු එකපාර Drive, OneDrive, TG වගේ අප්ලෝඩ් 3-4ක් දැම්මොත් Max යනව. ඒත් එක සර්විස් එකකට Max speed එක යන්නෙ නෑ.

    තව මේකෙ Web browsing speed එක හෙම පට්ට වැඩියි. US Servers වලින් එන නිසා වෙන්න ඇති. Ping එක වැඩියි කියන එක නම් විකාර කතාවක්, ඒකෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ මට. Ping එක 40ms වගේ යන්නෙ ඒත් කිසිම සර්විස් එකක ප්‍රශ්නයක් වෙලා නෑ. හැබැයි ඔන්ලයින් ගේම් ගහන කෙනෙක්ට මේක කොහොම වෙයිද දන්නෙ නෑ.

    ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් හිටු කියල, පට්ට ස්පීඩ්, මට නම් මාර සැටිස් කනෙක්ෂන් එක ගැන.

    Priority විතරයි, මට හිතෙන්නෙ ලංකාවෙ තාම 15,000 ගන්න එක තේරුමක් නෑ කියල. මේකෙ ස්පීඩ් එක නම් මට හොඳටම ඇති, තව කල් ගිහිල්ල Users ල වැඩි උනොත් කොහොම වෙයිද දන්නෙ නෑ
    ------ Post added on Dec 30, 2025 at 4:19 PM

    Setup කරල දෙන්න ඕනද ඇහුව, මම එපා කිව්ව :lol:
    Additionally charge කරනවද මංද
    ------ Post added on Dec 30, 2025 at 4:20 PM

    Seedr එකෙන් නම් සෑහෙන ගත්ත, එහෙම අවුලක් ආවෙ නෑ බං.
    ------ Post added on Dec 30, 2025 at 4:20 PM
    Youtube max quality puluwan da ?
    Buffet wenawada ? What's the video quality you've checked this in youtube ?
     
    • Like
    Reactions: Lahiru120

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Youtube max quality puluwan da ?
    Buffet wenawada ? What's the video quality you've checked this in youtube ?
    4k කිසිම අවුලක් නැතුව දුවනව බං
    ලැග් වෙන්නෙ නෑ. 350+Mbps speed කියන්නෙ ඉතිං ඕව අවුලක් නෙමෙයි නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    4k කිසිම අවුලක් නැතුව දුවනව බං
    ලැග් වෙන්නෙ නෑ. 350+Mbps speed කියන්නෙ ඉතිං ඕව අවුලක් නෙමෙයි නේ
    ඔය 1.3gb file එක idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි කියක් ගියාද බං?
    300-400mbps කිව්වට ස්පිඩ් ගැන නාකින්ට අදහසක් නැතුවා.
     
    • Like
    Reactions: Lahiru120

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඔය 1.3gb file එක idm එකෙන් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි කියක් ගියාද බං?
    300-400mbps කිව්වට ස්පිඩ් ගැන නාකින්ට අදහසක් නැතුවා.
    විනාඩියක් යන්නෙ නෑ බං.

    Oka singer eken install karala denne nedda?
    Un ahuwa, mama epa kiyala kiwwa
    ------ Post added on Dec 30, 2025 at 8:39 PM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Frequency eka wedi wena nisaa neda range eka aduwenne. Eka WIFI 6 Wala case ekak ned starlink eke case ekak neme ned.

    TFS++++
     
    • Like
    Reactions: chami2015

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    4k කිසිම අවුලක් නැතුව දුවනව බං
    ලැග් වෙන්නෙ නෑ. 350+Mbps speed කියන්නෙ ඉතිං ඕව අවුලක් නෙමෙයි නේ
    350+ enawa kiyanne nam ithin maru

    Oka prepid wage use karanna awa nam patta

    Kamathi welawat salli dala

    Fiber unuth dan advance billing kyala mase mulama bill eka ewanwa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    350+ enawa kiyanne nam ithin maru

    Oka prepid wage use karanna awa nam patta

    Kamathi welawat salli dala
    300+ නම් ෂුවර් එනව බං, 400 අවට යනව බොහොදුරට
    Fiber unuth dan advance billing kyala mase mulama bill eka ewanwa
    මට නම් හිතෙන්නෙම ඕක උන් Telephone rental එක අයින් කරල ඒකෙන් වෙන Impact එක අඩු කරගන්න කරපු වැඩක් කියල. එතකොට මුංට ලොකු ගානක් වැඩියෙන් එනව. ඒකෙන් Telephone rental මාස ගානකම එකතුවක් එකසැරේ ලැබෙනව.

    එහෙම නැත්නම් මුංට දැන් සල්ලි නෑ, මොනවහරි හිඟන සීන් එකක්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    300+ නම් ෂුවර් එනව බං, 400 අවට යනව බොහොදුරට

    මට නම් හිතෙන්නෙම ඕක උන් Telephone rental එක අයින් කරල ඒකෙන් වෙන Impact එක අඩු කරගන්න කරපු වැඩක් කියල. එතකොට මුංට ලොකු ගානක් වැඩියෙන් එනව. ඒකෙන් Telephone rental මාස ගානකම එකතුවක් එකසැරේ ලැබෙනව.

    එහෙම නැත්නම් මුංට දැන් සල්ලි නෑ, මොනවහරි හිඟන සීන් එකක්
    Man hithanne mun meka kre minissu bill gewane nathi niaa

    Mase mulama bill gewe nathan line eka kapana puluwanne nex month