StarLink එකට shot එක දුන්නා

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාත් රෙජිස්ටර්වෙලා හිටියට ඩිපොසිට් කරේ නෑ මෙහෙ සීන් දන්න නිසා. හැබැයි ලංකාවට සපෝට් කරන දවසකට අපිට TRC එකට වලි අදින්න පුලුවන් වෙයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඕකට හරියට agreeement එකක් හදලා දෙපැත්තෙම (TRCSL & StarLink) අය rules & regulations වලට agree උනොත් නම් පුලුවන් වෙයි.. එහෙම නැතිව බැ.. හැබැයි ඔය මම කියන agreenemt එක මේ ගෙයක් කුලියට දෙන්න ගහන agreement එකක් වගේ සරල දෙයක් නෙවේ.. :rofl:

    ඩොලර් ප්‍රශ්‌නෙ නම් අල්ලල දාපන්කෝ

    උබ ගල් යුගයට යමු කියල අදහස් කලේ මොකද්ද කියල දන්නේ නැහැ ඒ උනාට Satellite communications කියන්නේ එතරම් අලුත් ‌දෙයක් නෙවේ. ඒක පරණ technology එකක් . පාදුක්ක පැත්තේ ඉන්නවනම් SLT Satellite Earth Station එක ලගින් යද්දි බලපන්. ඒවායේ තියෙන sat coms දැන් පාවිච්චියට වත් ගන්නේ නැහැ. නමුත් maintain කරන් යනව
    Agreement Ghana ekk na bn ape un
    Ape ISP la ida Dena ekk na .. 😐

    Gall yuge seen Eka kiwee ... Phone emath luxury items karana eke starlink wage deykk dewida kyna adhasa ..

    Anyway .. Dollar prhsne wisadunuth kawada Hari .. smahara wita dey. Dnata nm sure.. oka nawathnna puluwann hamdeyakkma karayy .. TRCSL, ISP la and government 😔

    Oya thread Eka dana kale ochchara ma awlk wela thibbe na ape economy Eka( penumata Hari thibba ) ... Dn me thiyena thathwe anuwa kiyatwath Dollar walinn gewanna Wana service ekk Ganna denne na Eka sure bn lankwe.

    SLT sarannn gachchami kyala.. fiber tama ithuru wena ekama option Eka isaarata ..
     
    • Like
    Reactions: TCB Rox and Voltage

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,267
    2,877
    113
    as usual.. though you see TRCSL's face, it's mostly the ISPs behind this. SLT is the major player here.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔන්න මම කලින් දවසක කිවුව විදියටම agreement එකක් ගහගෙන වැඩේ වෙන්න වගේ යන්නේ..
    TRCSL එක හා කිවුවොත් තමයි පුලුවන්.. එහෙම නැතිව යක්ඛ පුතාලා ඕඩර් කලා කියල දෙන්නේ නැහැ.. :lol:

    http://nethnews.lk/article/91132

    සුප්‍රකට SpaceX සමාගමේ චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනය කර සිටියා.

    ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා SpaceX සමඟ මූලික වටයේ සාකච්ජා ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ.

    නුදුරු අනාගතයේ දී අන්තර්ජාල සේවා මෙරට තුල ආරම්භ කිරීමේ නියාමන අංශ සහ පූර්ව අවශ්‍යතා සම්බන්ධයෙන් පළමු වටයේ පැවති සාකච්ජාවේ දී අවධානය යොමු වූ බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

    ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉහලින්ම සිටින එලොන් මස්ක්ගේ රොකට් සමාගමක් වන SpaceX හි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඉකුත් නොවැම්බර් මස 01 වෙනිදා දින ඉන්දියාවේ සිය ව්‍යාපාරය ලියාපදිංචි කරනු ලැබුවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න මම කලින් දවසක කිවුව විදියටම agreement එකක් ගහගෙන වැඩේ වෙන්න වගේ යන්නේ..
    TRCSL එක හා කිවුවොත් තමයි පුලුවන්.. එහෙම නැතිව යක්ඛ පුතාලා ඕඩර් කලා කියල දෙන්නේ නැහැ.. :lol:

    http://nethnews.lk/article/91132
    ඒක තමයි වෙන්නෙ. TRC කියන්නෙ SLT, DIALOG, HUTCH නියෝජිතය. බලමු මොකද වෙන්නෙ කියල. සමහරවිට 100% tax එකක් ගහයි. නැත්නම් ස්පීඩ් අඩු කරවයි
     
    • Haha
    Reactions: Voltage