starlink ගන්න තොපිට සල්ලි තියනවදා

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ගන්නවද නැද්ද කියලා හිත හිතා ඉන්නේ, දැනට නම් යූස් කරන්නේ SLT fiber 100mb Unlimited එක.. :(

    Screenshot 2025-07-03 201647.png
     
    • Like
    Reactions: Yin And Yang

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    hapo kiriye inna Forbes listed billionaires lata ova nothing :ROFLMAO: samharu denne ehema talks ne meke
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබල ඕවගෙන් internet යද්දී රනිල් මහත්තයට පිං දීපන් එතුමා නැත්තං උබල ගෙවයි ඕවගේ බිල්
     
    • Like
    Reactions: Yin And Yang