118,000 වෙන Starlink Standard කිට් එක වැඩි/ඕනෙ නැති අයට දැන් Stalink Mini කිට් එක රුපියල් 60,200 ට ගන්න පුලුවන්.
ට්‍රැවල් කරන, බෝඩ් වෙලා ඉන්න අයට හොද පෝටබල් ඔප්ශන් එකක්https://www.starlink.com/lk/roam
කිට් දෙකේ වෙනස
https://www.starlink.com/support/article/07621adc-9a6f-8f94-6f27-361a78cce37d
50GB - 15,000 Monthly
Unlimited - 27,000 Monthly
Last edited:

