Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    අඩේ ඇයි LKR වලින් දීල තියෙන්නෙ? ඩොලර් එක වැඩි උනත් ගාන වැඩි වෙන්නෙ නැද්හ්ඩ? :confused: :confused: :confused:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,541
    113
    Mother Earth
    Dialog Mobitel හු.. පුලාට හොඳ වැඩේ. උන් නිකන් කන්නෙට කුඹුරු කරලා බේත් පොහොර දාලා අමාරුවෙන් ඩේටා වවලා මාර්කට් එකට දානවා වගේ තමයි පැකේජ් හදන්නෙ.
    මරු ටෝක් එක ඒජන්ට්. 🙂
    1729236900719.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    මචන් ලා ඕක පෝටබල් නම් නෑ . ඩිශ් එක ලොකුයි . මොබිලිටි එකක් නෑ ඔය කිව්වට සෑම අටකලම්පන්නෙම වැඩ කිව්වට . ඕක උස්සන් යන්න බෑනේ. හැබැයි 15k නම් පාඩුවක් නෑනේද
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Unit ekata tax gahaida mun. TRCL approval aran enna kiyaida clearance walata
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,094
    1
    11,110
    113
    මචන් ලා ඕක පෝටබල් නම් නෑ . ඩිශ් එක ලොකුයි . මොබිලිටි එකක් නෑ ඔය කිව්වට සෑම අටකලම්පන්නෙම වැඩ කිව්වට . ඕක උස්සන් යන්න බෑනේ. හැබැයි 15k නම් පාඩුවක් නෑනේද
    unge portable ekak tiyenawa , https://www.starlink.com/gb/roam
     
    • Love
    Reactions: Don GasCan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,646
    113
    image-2024-10-18-123448994.png


    බම්බුව negotiate , US වල නාකි බයිඩටවත් ගණන් අඩු කරගන්න බැරි එකේ සියා කරයි පම්කක්.
    අඩු ගානේ asian region එකට මුන් promotional offer එකක්වත් දීලා නෑ.
    US වලට වඩා අපේ රෙන්ට් එක වැඩියි නේ බන් ?