Reliable high-speed internet, wherever you live.
LKR15,000 per month, with a hardware cost of LKR105,000.
මරු ටෝක් එක ඒජන්ට්.Dialog Mobitel හු.. පුලාට හොඳ වැඩේ. උන් නිකන් කන්නෙට කුඹුරු කරලා බේත් පොහොර දාලා අමාරුවෙන් ඩේටා වවලා මාර්කට් එකට දානවා වගේ තමයි පැකේජ් හදන්නෙ.
50 karoth athiSLT unlimited 50/100/200 mbps da koheda denna yanawalu
අනිවා තඹුත්තේගම ට දෙන්න කියන්න
අනිවාර්යයෙන් ගහනවා , ගහන්න ඕනේ .Unit ekata tax gahaida mun. TRCL approval aran enna kiyaida clearance walata
fup danawalu. quota eken passe 5 or 2 mbps wei50 karoth athi
loku dewal oona na
torrent dennath oone , pakku

unge portable ekak tiyenawa , https://www.starlink.com/gb/roamමචන් ලා ඕක පෝටබල් නම් නෑ . ඩිශ් එක ලොකුයි . මොබිලිටි එකක් නෑ ඔය කිව්වට සෑම අටකලම්පන්නෙම වැඩ කිව්වට . ඕක උස්සන් යන්න බෑනේ. හැබැයි 15k නම් පාඩුවක් නෑනේද
Torrent ba, starlink merican based ISP kenek nisa copyright warning notice enawalu. Reddit eke thibuna. Through VPN thama50 karoth athi
loku dewal oona na
torrent dennath oone , pakku
.US වලට වඩා අපේ රෙන්ට් එක වැඩියි නේ බන් ?![]()
බම්බුව negotiate , US වල නාකි බයිඩටවත් ගණන් අඩු කරගන්න බැරි එකේ සියා කරයි පම්කක්.
අඩු ගානේ asian region එකට මුන් promotional offer එකක්වත් දීලා නෑ.
dialog share eka bahi dan ho gala next week ekeEeeye mage stock broker Dialog ganna kiyala recommend kara, u kiwwoth padui. Meka wage scene aka.