Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හිතපන්කො නුවර ඔක්කොම fiber ටික ගිහින් සෙට් වෙන්නෙ නුවර තියෙන slt ඔෆිස් එකට නන්. එතන ඉදන් කොළඹට එන ලයින් එක තියෙන්නෙ 10gbps නන්, gigabit connection 10ක් වත් දීගන්න බෑනෙ. මන් කියන්නෙ 10ක් තියෙනවා කියලා නෙවෙයි ඒට වඩා ඇති, නමුත් කොහෙන් හරි ලිමිට් වෙලා ඕක අප්ඩේට් කරන්නෙ නැතුව පස්ස ගගහා ඇති ඕකුන්
    ඒක නෙමේ බන් ඇහුවෙ NBN upgrade කරන්න ඕන bottleneck එක ගැන ඇහුවෙ. huawei ල එක්ක network එක කලේ. දැනට අවූරුදු දහයකට විතර උඩදි රින්ග් එක ගැහුවෙ. ඒකාලෙත් හොඳ කැපෑසිටි එකක් තිබ්බ. ප්‍රශ්නෙ තිබ්බෙ උන් රෙන්ට් කරල තියෙන බෑන්ඩ්විත් එක මදි sea cable වලින්.
     
    • Like
    Reactions: msan

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඒක නෙමේ බන් ඇහුවෙ NBN upgrade කරන්න ඕන bottleneck එක ගැන ඇහුවෙ. huawei ල එක්ක network එක කලේ.
    එහෙම මදි සීන් එකක් තමයි ඇත්තෙ කොලබින් පිට gbps නොදෙන්න. හරියටම දන්නෙ නෑ මන් උන්ගෙ නෙට්වර්ක් එක යන විදිහ. just a opinion

    ඒක නෙමේ බන් ඇහුවෙ NBN upgrade කරන්න ඕන bottleneck එක ගැන ඇහුවෙ. huawei ල එක්ක network එක කලේ. දැනට අවූරුදු දහයකට විතර උඩදි රින්ග් එක ගැහුවෙ. ඒකාලෙත් හොඳ කැපෑසිටි එකක් තිබ්බ. ප්‍රශ්නෙ තිබ්බෙ උන් රෙන්ට් කරල තියෙන බෑන්ඩ්විත් එක මදි sea cable වලින්.
    එඩිට් එක දැක්කෙ පස්සෙ, ඔව් මේ ලගදිත් උන් අලුත් sea කේබල් එකක් දෙකක් දානවා දානවා කිය කිය හිටියා නේද? රෑට unlimited දෙන්න ඇත්තෙ ඒක දැම්මට පස්සෙ
    ------ Post added on Oct 18, 2024 at 8:22 PM

    ඒක නෙමේ බන් ඇහුවෙ NBN upgrade කරන්න ඕන bottleneck එක ගැන ඇහුවෙ. huawei ල එක්ක network එක කලේ. දැනට අවූරුදු දහයකට විතර උඩදි රින්ග් එක ගැහුවෙ. ඒකාලෙත් හොඳ කැපෑසිටි එකක් තිබ්බ. ප්‍රශ්නෙ තිබ්බෙ උන් රෙන්ට් කරල තියෙන බෑන්ඩ්විත් එක මදි sea cable වලින්.
    ඒ උනාට home fiber routers දෙන්නෙ නොකියා බඩු නේ මන් හිතන්නෙ?
    ------ Post added on Oct 18, 2024 at 8:23 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම මදි සීන් එකක් තමයි ඇත්තෙ කොලබින් පිට gbps නොදෙන්න. හරියටම දන්නෙ නෑ මන් උන්ගෙ නෙට්වර්ක් එක යන විදිහ. just a opinion

    එඩිට් එක දැක්කෙ පස්සෙ, ඔව් මේ ලගදිත් උන් අලුත් sea කේබල් එකක් දෙකක් දානවා දානවා කිය කිය හිටියා නේද? රෑට unlimited දෙන්න ඇත්තෙ ඒක දැම්මට පස්සෙ
    SLT උන් උන්ගෙ බෑන්ඩ්විත් එකෙන් 1/2 government sectors වලට allocate කරල තියෙනව. ඒ උණත් gov network එක නාගෙන තියෙන්නෙ. dialog උන් උන්ගෙ network එක ගානට upgrade කරන් යනව. ගානට manage කරගන්නව. උන්ට gov support එක නැති එක අවුල.

    ඒ උනාට home fiber routers දෙන්නෙ නොකියා බඩු නේ මන් හිතන්නෙ?
    ඔව් උන් ටෙන්ඩර් වාසියට දෙන්න ඇති ont. මුලින් huawei ගියෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mamanam hithannema slt eka wikunapu nathi eka patta paduwak. ara karagena awa bidding process eka continue kalanam jio eka aragannawa slt eka. ehenam loku changes tikak karanawa slt ekata.
    unge management eka aul. unta oni loketh ekka upgrade wenna neme. gemak gahala thiyagena yanne. gov ekenuth atha peveem nisa service eka ehemmamayi. vikunana eka me gov eken mokak karayida danne na. 51% dunnoth hondayi.
    naththam dialog unta fibre karan yanna denna ona.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    unge management eka aul. unta oni loketh ekka upgrade wenna neme. gemak gahala thiyagena yanne. gov ekenuth atha peveem nisa service eka ehemmamayi. vikunana eka me gov eken mokak karayida danne na. 51% dunnoth hondayi.
    npp eken wikunanne na kiwwa. ekanisa dan ithin thibba widiyatama ohe karagena yai, apiwa ripoff kara kara ice gagaha.
    naththam dialog unta fibre karan yanna denna ona.
    ehema unoth ayeth monopoly. that's not good.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    lankawe price ekath Europe wala ganamai, south asia kiyala discount ekak wath deela na.
    unlimited ona nathi unta fiber labai, anika oka wahinakota ehema slow wenawa athi.
    habai 4G signal wath nathi rural unta watinawa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    owa harinam jepponta denna hoda na!! ranil la genna katha karala eddi thopi jeppo passe giya

    1729265838951.jpeg
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    📛 ශ්‍රී ලාංකිකයන්ට අදාළ StarLink Internet පැකේජ ගාස්තු කරළියට 😍😍

    ⭕ ශ්‍රී ලාංකිකයන් සඳහා හඳුන්වාදෙන ලද StarLink Internet පැකේජ ගාස්තු මේ වන විට එහි වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව සඳහා හඳුන්වාදී ඇත්තේ එක් පැකේජයක් පමණි. එයද ගෘහාශ්‍රිත Unlimited Internet පැකේජයක් වන අතර මාසිකව ගෙවිය යුතු මිළ රු. 15 000 වේ.

    ⭕ මේ වන විට කිසිදු Office Internet පැකේජයන් හෝ වෙනත් පැකේජ කිසිවක් හඳුන්වාදී නොමැත. එමෙන්ම StarLink Hardware උපාංග සඳහා ගෙවිය යුතු මුදල රු.105 000 වේ.

    ⭕ StarLink උපාංගයන් ස්ථාපනය කළ යුතු වන්නේ පැහැදිලිව අහස දර්ශනය වන ස්ථානයකය. එයට සුදුසු ස්ථානයක් තෝරාගැනීමට App Store වෙතින් හෝ Play Store වෙතින් StarLink App එක Download කරගත හැක.

    ⭕ විවිධ කාළගුණික තත්ත්වයන් ට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කර ඇති මෙම StarLink උපාංගයන්ට හිම සහිත කාලගුණයන්, ඉතා තද වැසි සහ තද සුලං තත්ත්වයන් වලට වුවද මුහුණ දීමේ හැකියාව ඇත.

    ⭕ StarLink වෙබ් අඩවියේ දැක්වෙන පරිදි දින 30ක Free Trial එකකින් පසු Connection එක පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවේ නම් ඔබ ගෙවූ සම්පූර්ණ මුදල නැවත ලබාගත හැක.

    For More Updates Follow Us 😎
    Sky inside
    🔥🔥🔥

    ------ Post added on Oct 19, 2024 at 12:52 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,172
    113
    dialog, slt mona jarawakda ban. udema nagitala balanakota connect wen na. gatta starlink

    sinhalu deliver karai wage package eka

    SFQwCjxYQlyewMNYl5ihsg.png

    ------ Post added on Oct 19, 2024 at 7:10 AM
    badu hambunama thread ekak dapan
     
    • Love
    Reactions: luk3r

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ehema kaloth danata thiyena mongal slt packages tika ain karala, dialog wage clean, simple to understand packages kihipayak deida or dan thiyena ehema thiyagena aluthen add karaida?
    anytime wadi kalama night unlimited karapu un nisa sure na.🥴

    හිතපන්කො නුවර ඔක්කොම fiber ටික ගිහින් සෙට් වෙන්නෙ නුවර තියෙන slt ඔෆිස් එකට නන්. එතන ඉදන් කොළඹට එන ලයින් එක තියෙන්නෙ 10gbps නන්, gigabit connection 10ක් වත් දීගන්න බෑනෙ. මන් කියන්නෙ 10ක් තියෙනවා කියලා නෙවෙයි ඒට වඩා ඇති, නමුත් කොහෙන් හරි ලිමිට් වෙලා ඕක අප්ඩේට් කරන්නෙ නැතුව පස්ස ගගහා ඇති ඕකුන්
    unge 4G,fibre business 2ma paduyi kiyalane kiyanne.
    dan RAN sharing puluwan nisa 4G tika nm mobitel ekata dunna.fibre wala wenasak na.
    ------ Post added on Oct 19, 2024 at 11:16 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    na machan. still starlink labai.
    SLT fiber 60mbps unlimited package eka 26,590i, dialog 200mbps unlimited eka 27,159i.

    entertainment package eka dala tunneling karala neda?

    urban city area ayatath high data use karana kenek nam starlink labai.
    SLT fiber 60mbps unlimited package eka 26,590i, dialog 200mbps unlimited eka 27,159i.
    but oka wahinakota kela wenwa
     
    • Like
    Reactions: Draco Malfoy