oka through towers connect karai + tmobile wage rebrand karala islandwide coverage dei
උන්ට කරන්න පුලුවන් පකක් නෑ බන්View attachment 187338
ලංකාවේ ඉන්න ඉන්ටර්නෙට් මාෆියාකාරයෝ මේක කරන්න දේවිද ?
travel කරන උන්ට ඕක use කරන්න බෑ. permenant residancies වලට ගැලපෙන්නෙ. (factories)ඕක ඕන වෙන්නෙ මචන් remote පැති වලටයි travel කරන උන්ටයි. අනිත් අයටනන් SLT Fiber Unlimited ගතහැකිනෙ ඔයිට අඩුවට.
මොකෝ බැරි ට්‍රැවල් කරන අයට යූස් කරන්න පුලුවන්. ඕනෙ තරන් යූස් කරනව වෙන රටවල. Travel කරන උන්ට වෙනම එකකුත් තියෙනවද කොහෙද දැන්. ඒ වගේම latency සෑහෙන අඩුයි. 20ms වගේ.travel කරන උන්ට ඕක use කරන්න බෑ. permenant residancies වලට ගැලපෙන්නෙ. (factories)
gaming කරන උන්ටත් set වෙන්නෙ නැති වෙයි. ping latency වැඩි ඇති.