Starlink for කළු ජරාව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,901
    113
    මාසෙට 3000හේ package එකක් පාවිච්චි කරන්නේ 🙄
    ඕකේ වාසියක් තියෙයි industry level එකට. සමහර ඔන්ට පනුවොන්ට මයින් කරන අයට එහෙම හොඳ වෙයි speed එහෙම limit නැත්තන්

    දියසෙන් කුමාරයා කියන්නේ Elon Musk කියයිද දන්නේ නෑ yt කරන අය
     
    • Haha
    Reactions: sakuntha1996

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    ඕක ඕන වෙන්නෙ මචන් remote පැති වලටයි travel කරන උන්ටයි. අනිත් අයටනන් SLT Fiber Unlimited ගතහැකිනෙ ඔයිට අඩුවට.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,383
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක ඕන වෙන්නෙ මචන් remote පැති වලටයි travel කරන උන්ටයි. අනිත් අයටනන් SLT Fiber Unlimited ගතහැකිනෙ ඔයිට අඩුවට.
    travel කරන උන්ට ඕක use කරන්න බෑ. permenant residancies වලට ගැලපෙන්නෙ. (factories)
    gaming කරන උන්ටත් set වෙන්නෙ නැති වෙයි. ping latency වැඩි ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    travel කරන උන්ට ඕක use කරන්න බෑ. permenant residancies වලට ගැලපෙන්නෙ. (factories)
    gaming කරන උන්ටත් set වෙන්නෙ නැති වෙයි. ping latency වැඩි ඇති.
    මොකෝ බැරි ට්‍රැවල් කරන අයට යූස් කරන්න පුලුවන්. ඕනෙ තරන් යූස් කරනව වෙන රටවල. Travel කරන උන්ට වෙනම එකකුත් තියෙනවද කොහෙද දැන්. ඒ වගේම latency සෑහෙන අඩුයි. 20ms වගේ.