Starlink License Granted in Sri Lanka

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    දැන් අපි ඉන්දියාව සමග යුද්ධයකට සුදානම්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,763
    39,593
    113
    Homagama
    Starlink License Granted Starlink has received a license to operate in Sri Lanka under Section 17B of the Sri Lanka Telecommunication Act.
    ඇන්දෙන්නේ නැ කියලා කියන නව පරපුර අන්දන්න ලේසිම උන්ම දන්නවා කියන තාක්ෂනයෙන්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,895
    5,462
    113
    ගණං මිනුං කොහොම වෙයිද දන්නෑ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,733
    5,692
    113
    ඕක reliable නැත්නම් cooperate customers ලා ගන්නේ නැහැ. Domestic හරක් ටිකක් නම් ගනී. Price දෙන්නම් කියන්න බැහෑ හරියටම මොකක් වෙයිද කියලා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    රනිල්ගේ 33% බදු ගෙව්වට පස්සේ මාසෙට රුපියල් 30,000 ගානේ ගෙවලා ඉන්ටනෙට් ගන්න කී දෙනෙක්ට පුලුවන් වෙයිද දන්නේ නෑ.