Starlink Order kara Sinhalu!

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,279
    3,910
    113
    meka sira neda? VPN ehemath barida manda?

    මේ කාලකන්නි ඩයලොග් මොබිටෙල් ඔක්කොම ටික හැදි ගැවිලා පල. මේක සුපිරියට සේට් වෙලා. මේක නම් අනිවා වෙන්න ඕනේ වැඩක්. මුන් ඉන්නේ උන් විතරයි ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ එක නිසා මිනිස්සුන්ට කරගන්න දෙයක් නැ කියන මතයේ .
    ow bn. competition nathi thaak okun minissu huran kanawa. Airtel un labeta internet denna gihin unta kelewwa mathakai neh
    ------ Post added on Jun 10, 2021 at 10:10 AM
     
    • Love
    Reactions: HAneo

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ කාලකන්නි ඩයලොග් මොබිටෙල් ඔක්කොම ටික හැදි ගැවිලා පල. මේක සුපිරියට සේට් වෙලා. මේක නම් අනිවා වෙන්න ඕනේ වැඩක්. මුන් ඉන්නේ උන් විතරයි ඉන්ටර්නෙට් දෙන්න ඉන්නේ එක නිසා මිනිස්සුන්ට කරගන්න දෙයක් නැ කියන මතයේ .

    meka TRC eken approve karana ekak na
     
    • Wow
    Reactions: HAneo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Dialog, SLT/Mobitel ඕකත් එක්ක හැමිනෙනවා නියතයි. මෙහේ උන්ට අර්ගන්ඩ නම් දෙන්නේ නැති වෙයි. පකයි :angry:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    උබ විතරලක් නෙවෙයි අයියා, අපිත් ඔර්ඩර් කලා ඕක ලාස්ට් අප්‍රේල් වල. LC Open කරල තියෙන්නෙ තවම ශිප්මෙන්ට් එකට ආවෙ නැ චීන අවුරුදු නිසා උන් ගෙ ප්‍රොඩක්ශන් ඩිලේ වෙලා. :lol: :lol:
    starlink-order.jpg
     
    • Haha
    Reactions: wqe123

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    කවුරු මොනවා කිවුවත් ස්ටාර් ලින්ක් වගේ ඒවා සමාජීය ප්‍රශ්න මතු කරන්න පුළුවන්. මේ හරහා ඉන්ටර්නෙට් ගන්නකොට ලංකාවේ විදුලි සංදේශන නියාමන කොමිෂමට නියාමනය කරගන්න බැරි වෙනවා. එක එකාට ඕනේ විදිහට ඉන්ටර්නෙට් එයන්න බැහැ . එක රටක පොදු නීතියක්. ඒ රටේ නීතියට යටත්ව රටට අයිති සමාගමක් හරහා අන්තර්ජාලය ලබා ගන්න එක ගොඩක් වැදගත්. මේ වගේ දේවල් වලින් රටට අනවශ්‍ය අතපෙවීමක් කරන්න ඇමරිකාව වගේ බලවත් රටවලට ගොඩක් ලෙහෙසියි.

    මේ වැඩේ හොඳයි. නමුත් මේවට යම් යම් සිමාවන් පනවන්න ඕනේ. මමනම් කියන්නේ මේ වගේ ඒවා අපිට ඕනේ නැහැ. ලංකාවේ ISP ල දියුණු කරාම හරි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.

    starlink neme moka unath trcsl eke approval nathuwa lankawe net denna ba.
    mamanam hithanne meka trcsl eken approve karanne na lankawe operate karanna
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    denatath one nam satellite internet ganna puluwan lankawe idan
    legal nane machan eka. ohoma net ganna un 2000k wage athi ratatama.
    habai starlink eka awilla me widiyata minissu digatama owa order karanna gaththoth slt& dialog complain karanawa trcsl ekata,
    eilagata trcsl eken oka inform karai starlink ekata lankawe athule gps location walata oka operate karanna bari wenna hadanna kiyala.
    trcsl eken starlink ekata report nokaranakan oka mehe use karanna puluwan.
     
    • Like
    Reactions: niranga1989