StarLink + Singer SL

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,096
    29,040
    113
    SpaceX
    Starlink
    Singer
    ✨
    ❤️
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ඒකාධිකාරය බිදින්න සිංගර්
    Installments වලටම ගියේම ඒකට කියනවා නේ බම් බලමු ඉතින්, අපි නොදන්න කථාවක් ඇති සමහරවිට ඇරියස් කවර් කිරිල්ලක් වගේ, කොහොම හරි බම් consumer market එකේ පැත්තෙන් බැලුවාම හොඳ දෙයක් එකෙන්ම 🤗

    ගෙවන්න ගන්නත් දෙවෙඉ නේ.
    අනාථයින්ට ගෙවන්න ගන්න දෙන නිසා නම් ගොඩක් උන් ගනී වගේ නේ බම්? 🧐🤔
    ------ Post added on Aug 3, 2025 at 3:29 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    ඔව් ඔව්.. ගෙවන්න දුන්නොත් නම් ගන්නවා ගොඩක් අය අනිවා...
    ගෙවන්න වසවිස ගන්න බැරි යෑ බම්? වැදුනොත් තමා ශල්ලි දෙන්නේ ඕං ඈ.... 😏