මට අවශ්‍ය වෙලා තියෙනවා බැංකුවක් පටන් ගන්නේ කොහොමද කියල දැනගන්න ? දැනට සාමානයෙන් පොඩියට ගමේ.
මිනිස්සුගෙන් DEPOSIT එකතු කරන්න පුළුවන් වෙන්න ඕනි. නීතිමය තත්වය තමා දැනගන්න ඕන ?
මේක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් තැනක් තියෙනව නම් කියන්න ?