බැංකුවක් පටන් ගන්න මේකෙ අහන එකෙක් කවදාවත් බැංකුවක් පටන් ගන්නේ නෑ. බොරුවට උත්තර දීලා වැඩකුත් නෑ.
ගොඩක් ඔය බිස්නස් පටන් ගන්න අහන උනුත් ඔය බෝට්ටුවෙම තමයි. බොරුවට අහ අහා ඉන්නවා විතරයි. පටන් ගන්න එකා අනුන්ගෙ ඔපීනියන් හොය හොය ඉන්නෙ නෑ. පුලුවන්නම් මේකෙන් උපදෙස් අරන් බිස්නස් එකක් පටන් ගත්තු එකෙක් රිප්ලයි කරන්න.