Startup Business වලට ලංකාවේ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .

    rfjV1Fc.png

    මුලික funds හොයාගන්න විදි මොනාද තියෙන්නේ ? ගෙවල් දොරවල් මහා ඉඩකඩන් නැති වගේ අයට ?

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    ප්‍රපෝසල් එකක් දාන්න. ඉන්කියුබේටර් එකකට සෙට් කරල දෙන්නම් ෆන්ඩින් සහ ගයිඩන්ස් දෙකම එක්ක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ

    උබ වගේ එකෙක් ට නම් වැල්ලේ සුද්දන්ට පුක අල්ලන්න පුළුවන්🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    හැබැයි අත්දැකීමෙන් කියන්නෙ පුළුවන් කමක් තියෙනව නම් ඉන්වෙස්ටර්සල නැතිව පටන් ගන්න තියෙන විදියට. අපි නෑව හොඳ එකෙන් වැරදි VC ල තියාගෙන උන් එක්ක ඉස්සරහට යන්න බැරි නිසා වහන තැනටම ආව. මෙහේ සමහර VC ල එන්නෙ පොළී මුදලාලි මානසිකත්වයෙන්. අපිට හරියට වැඩේ ගහගන්න බැරි වෙනව පුළුවන් උනත්. දැන් නිදහස් ඔක්කොම ශෙයාස් බයි බැක් කලා වෙන විදියකට. පස්සෙ වෙනම රීස්ට්‍රක්චර් කලා. ඒත් එවෙලෙ කෙලියෙ නැත්නම් දනට වඩා හොඳට ඉන්න තිබ්බ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ

    මේකට නම් බනින්නේ නැහැ මුන් කයිවාරු ගහන්න හරි මේ කියන එක කරොත් හොඳයි
    මෙතැන මු කියන දේවල් නම් වැරද්දක් නැහැ මට
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේකට නම් බනින්නේ නැහැ මුන් කයිවාරු ගහන්න හරි මේ කියන එක කරොත් හොඳයි
    මෙතැන මු කියන දේවල් නම් වැරද්දක් නැහැ මට
    මන් කිවුවේ @2osama ටික ටික එන්නේ... ඡන්දේ දවස ලංවෙනකොට ෆුල් ජෙප්පෙක් වෙනවා මූ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කිසිම සෙකියුරිටි එකක් නැතුව දෙනවා නම් අපේ ඉන්න උන්ගෙන් 70% ඔන්ටපනර්ලා වෙයි.අන්තිමට ඩිෆොල්ට් තමා...

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. එකක් ඉවරවෙනකොට තව එකක් අලුත් බිස්නස් පටන් ගන්නවා. මාර අයිඩියාස් තියෙන්නෙ. ප්‍රාග්ධන සම්පාදනය කරන්න ඕන පවුලේ අනික් අය. බිස්නස් එකෙන් වාසි වුනොත් ලාභය මලයට, පාඩුවුනොත් පවුලේ අනික් එවුන්ට. අන්තිමට වයසක දෙමව්පියන්වත් ණය කරල පාරට බැස්සුවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මන් කිවුවේ @2osama ටික ටික එන්නේ... ඡන්දේ දවස ලංවෙනකොට ෆුල් ජෙප්පෙක් වෙනවා මූ...
    කරන්න පුළුවන් දේවල් තියෙනවා කරන්න බැරි දේවල් තියෙනවා මෝඩ ජෙප්පෝ ගොඩක් කියන්නේ කරන්න බැරි දේවල්🤣🤣
    ඒවට බනින්නේ නැතුව ඉන්න පුළුවන් ද🤣🤣
     
    • Haha
    Reactions: prasanna1992

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත හොදයි මේ ක්‍රමයමයි ජපනුත් ආර්ථිකය ගොඩක් දැම්මේ.... හැබැයි ලේසිවෙන්නේ නැහැ ල්ංකාවේ බැංකු එක්ක
    කවුද ඉතින් මේ ණය දෙනවට අලුත් බැංකුවට මුදල් සම්පාදනය කරන්නෙ? බදු ගෙවන එවුන්ද? නැත්නම් සල්ලි අච්චු ගහනවද?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    කිසිම සෙකියුරිටි එකක් නැතුව දෙනවා නම් අපේ ඉන්න උන්ගෙන් 70% ඔන්ටපනර්ලා වෙයි.අන්තිමට ඩිෆොල්ට් තමා...

    Development bank එකක් හරහා දෙන්නේ. එතකොට ප්‍රපොසල් එකක් දීලා feasible නම් විතරයි approval දෙන්නේ. initial funding දෙනවා. වැඩේ කරගන්න අවශ්‍ය දැනුම ඕනේ නං ඒකත් දෙනවා. Guide කරනවා.

    එහෙම නැත්තං option දෙකක් තියෙනවා,

    • කැන්වසින් ගියා Gov ජොබ් එකකට පැනගන්නවා
    • අඩු ආදායම් ලාභී ලිස්ට් එකට add කරලා රජයෙන් පිං පඩියක් ගෙවනවා / හාල් බෙදනවා . ( මේකට ලස්සන නමක් දැම්ම නේද රනිල් නම මට මතක නෑ )
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. එකක් ඉවරවෙනකොට තව එකක් අලුත් බිස්නස් පටන් ගන්නවා. මාර අයිඩියාස් තියෙන්නෙ. ප්‍රාග්ධන සම්පාදනය කරන්න ඕන පවුලේ අනික් අය. බිස්නස් එකෙන් වාසි වුනොත් ලාභය මලයට, පාඩුවුනොත් පවුලේ අනික් එවුන්ට. අන්තිමට වයසක දෙමව්පියන්වත් ණය කරල පාරට බැස්සුවා.
    ඔව් බන් ඔයවගේ ගොඩක් සින් තියෙනවා.. ඔය සිසර්ස් සැලූන් එක කරන අෆ්තාප් සෙලබ්දින් පොරත් එහෙම එකෙක්. දෙහිවල ආමන්ඩ් කියලා රෙස්ටුරන්ට් එකක් හදලා තාත්තගේ සල්ලි පිච්චුවා. අන්තිමට පාඩුයි. දැන් යන්තන් සැලොන් එක කරගෙන ඉන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. එකක් ඉවරවෙනකොට තව එකක් අලුත් බිස්නස් පටන් ගන්නවා. මාර අයිඩියාස් තියෙන්නෙ. ප්‍රාග්ධන සම්පාදනය කරන්න ඕන පවුලේ අනික් අය. බිස්නස් එකෙන් වාසි වුනොත් ලාභය මලයට, පාඩුවුනොත් පවුලේ අනික් එවුන්ට. අන්තිමට වයසක දෙමව්පියන්වත් ණය කරල පාරට බැස්සුවා.
    මෙහෙම ණය දෙන්න ඕනේ පියවරෙන් පියවර
    මුලින් පොඩි මුදලක් දීලා එකෙන් ඵලදායී දෙයක් කරෝත් ඒ ණය වාරික ගේවල ඉවරා කරලා නම් ඊළඟට ඊට වඩා වැඩිපුර ණය මුදලක් දෙනවා එකත් ගේවුවොත් තවත් ණයක් ගන්න අවස්ථාව දෙනවා

    එතකොට උබලගේ මල්ලිලා වගේ අය පල්වෙනි Step එකෙන්ම හැලෙනවා
     
    • Like
    Reactions: batwise

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    කිසිම සෙකියුරිටි එකක් නැතුව දෙනවා නම් අපේ ඉන්න උන්ගෙන් 70% ඔන්ටපනර්ලා වෙයි.අන්තිමට ඩිෆොල්ට් තමා...

    ඒ පොන්නප්පුලාගෙ පෝට්ටු මෙතඩ් එකට ගියාමනේ ඩිෆෝල්ට් වෙන්නෙ බයියෝ. පොන්නප්පු රට ඩිෆෝල්ට් කරපු පළවෙනි ජනාධිපතිත් උනේ එහෙමනේ 😹

    මේ කියන්නෙ ඒ මෙතඩ් එකට යනව කියල නෙවෙයි.