ඔය කියන ක්‍රමය 1976 දී බංගලිදෙසේ යුනුස් හදපු ග්‍රාමීන් බැංකු ක්‍රමය. ඒකෙ ණය පටන්ගන්නෙ බොහොම සුළු ප්‍රමාණ වලින්.මෙහෙම ණය දෙන්න ඕනේ පියවරෙන් පියවර
මුලින් පොඩි මුදලක් දීලා එකෙන් ඵලදායී දෙයක් කරෝත් ඒ ණය වාරික ගේවල ඉවරා කරලා නම් ඊළඟට ඊට වඩා වැඩිපුර ණය මුදලක් දෙනවා එකත් ගේවුවොත් තවත් ණයක් ගන්න අවස්ථාව දෙනවා
එතකොට උබලගේ මල්ලිලා වගේ අය පල්වෙනි Step එකෙන්ම හැලෙනවා
මෙතන අනුර කියන්නෙ කෙලින්ම ලක්ෂ 10-15 ලෙවල් එකේ ණය ගැන
proposal feasible වුනා කියල unsecured ණය දෙන එක ලොකුම මෝඩ වැඩක්.Development bank එකක් හරහා දෙන්නේ. එතකොට ප්‍රපොසල් එකක් දීලා feasible නම් විතරයි approval දෙන්නේ. initial funding දෙනවා. වැඩේ කරගන්න අවශ්‍ය දැනුම ඕනේ නං ඒකත් දෙනවා. Guide කරනවා.
එහෙම නැත්තං option දෙකක් තියෙනවා,
- කැන්වසින් ගියා Gov ජොබ් එකකට පැනගන්නවා
- අඩු ආදායම් ලාභී ලිස්ට් එකට add කරලා රජයෙන් පිං පඩියක් ගෙවනවා / හාල් බෙදනවා . ( මේකට ලස්සන නමක් දැම්ම නේද රනිල් නම මට මතක නෑ )
ඒ රිස්ක් එක ගන්නෙ ජවිපෙ පක්ෂ අරමුදල නම් මගේ කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි බදු ගෙවන අපේ බදු සල්ලි වලට මීට වඩා වගවීමක් ආණ්ඩුවකින් තියෙන්න ඕන.

