Startup Business වලට ලංකාවේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම ණය දෙන්න ඕනේ පියවරෙන් පියවර
    මුලින් පොඩි මුදලක් දීලා එකෙන් ඵලදායී දෙයක් කරෝත් ඒ ණය වාරික ගේවල ඉවරා කරලා නම් ඊළඟට ඊට වඩා වැඩිපුර ණය මුදලක් දෙනවා එකත් ගේවුවොත් තවත් ණයක් ගන්න අවස්ථාව දෙනවා

    එතකොට උබලගේ මල්ලිලා වගේ අය පල්වෙනි Step එකෙන්ම හැලෙනවා
    ඔය කියන ක්‍රමය 1976 දී බංගලිදෙසේ යුනුස් හදපු ග්‍රාමීන් බැංකු ක්‍රමය. ඒකෙ ණය පටන්ගන්නෙ බොහොම සුළු ප්‍රමාණ වලින්.

    මෙතන අනුර කියන්නෙ කෙලින්ම ලක්ෂ 10-15 ලෙවල් එකේ ණය ගැන

    Development bank එකක් හරහා දෙන්නේ. එතකොට ප්‍රපොසල් එකක් දීලා feasible නම් විතරයි approval දෙන්නේ. initial funding දෙනවා. වැඩේ කරගන්න අවශ්‍ය දැනුම ඕනේ නං ඒකත් දෙනවා. Guide කරනවා.

    එහෙම නැත්තං option දෙකක් තියෙනවා,

    • කැන්වසින් ගියා Gov ජොබ් එකකට පැනගන්නවා
    • අඩු ආදායම් ලාභී ලිස්ට් එකට add කරලා රජයෙන් පිං පඩියක් ගෙවනවා / හාල් බෙදනවා . ( මේකට ලස්සන නමක් දැම්ම නේද රනිල් නම මට මතක නෑ )
    proposal feasible වුනා කියල unsecured ණය දෙන එක ලොකුම මෝඩ වැඩක්.

    ඒ රිස්ක් එක ගන්නෙ ජවිපෙ පක්ෂ අරමුදල නම් මගේ කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි බදු ගෙවන අපේ බදු සල්ලි වලට මීට වඩා වගවීමක් ආණ්ඩුවකින් තියෙන්න ඕන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ඔය කියන ක්‍රමය 1976 දී බංගලිදෙසේ යුනුස් හදපු ග්‍රාමීන් බැංකු ක්‍රමය. ඒකෙ ණය පටන්ගන්නෙ බොහොම සුළු ප්‍රමාණ වලින්.

    මෙතන අනුර කියන්නෙ කෙලින්ම ලක්ෂ 10-15 ලෙවල් එකේ ණය ගැන

    proposal feasible වුනා කියල unsecured ණය දෙන එක ලොකුම මෝඩ වැඩක්.

    ඒ රිස්ක් එක ගන්නෙ ජවිපෙ පක්ෂ අරමුදල නම් මගේ කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි බදු ගෙවන අපේ බදු සල්ලි වලට මීට වඩා වගවීමක් ආණ්ඩුවකින් තියෙන්න ඕන.
    10 ය 15 නම් වැඩියි ලක්ෂ 5 හෙන් වගේ පටන් ගත්තා නම් හරි ලක්ෂ 5 ක් වත් නැත්නම් අද කොහොම Business පටන් ගන්න ද

    ඔය අදහස නම් හොදයි හරි කෙනාට නය දෙනවා නම්. ඒත් මරි මෝඩ ජෙප්පෝ උන්ගේ පාක්ෂිකයන් ට සල්ලි බෙදන ක්‍රමයක් කරගනීද කියලා තමා බය තියෙන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    proposal feasible වුනා කියල unsecured ණය දෙන එක ලොකුම මෝඩ වැඩක්.

    ඒ රිස්ක් එක ගන්නෙ ජවිපෙ පක්ෂ අරමුදල නම් මගේ කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි බදු ගෙවන අපේ බදු සල්ලි වලට මීට වඩා වගවීමක් ආණ්ඩුවකින් තියෙන්න ඕන.

    එහෙම එක පාර දෙන්නේ නෑ.

    but මම හිතන්නේ ඒ risk එක ආණ්ඩුව ගන්න වෙනවා. මොකද 15000 පිං පඩියක් ලක්ස 35 කට ගෙවනවාට ( තව වැඩි කරන්න දැන් ඉන්න අය plan කරන්නේ ) වඩා ඔතනින් බිස්නස් එකක් කරන්න කැමති අයට ණයක් දීලා රටට බරක් වෙන එක අඩුකරගන්න එක හොඳ නැද්ද .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    lapaya wage kata hollapan
    ponnaya
    පොනියා බැංකුව කැඩුවා, මයිනා රටේම සල්ලි ටික කෑවා. මිනිස්සුන්ට ණයක් දෙන්න බැංකුවල සල්ලි ටිකක් නෑ :angry:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කරන්න පුළුවන් දේවල් තියෙනවා කරන්න බැරි දේවල් තියෙනවා මෝඩ ජෙප්පෝ ගොඩක් කියන්නේ කරන්න බැරි දේවල්🤣🤣
    ඒවට බනින්නේ නැතුව ඉන්න පුළුවන් ද🤣🤣
    රට සිංගප්පුරුවක් කොරන්න ඇවිත් මහතීර් මොහොමඩ්ට ජොකත් ගලවල තියල යන්න උනේ.
    ඒවා කිව්වේ නෑනේ චන්දෙ ඉල්ලද්දී
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    රට සිංගප්පුරුවක් කොරන්න ඇවිත් මහතීර් මොහොමඩ්ට ජොකත් ගලවල තියල යන්න උනේ.
    ඒවා කිව්වේ නෑනේ චන්දෙ ඉල්ලද්දී
    හදුන්නෙත්ති වගේ ජෙප්පෝ අවොත් නම් මේ පාර ජෝකා ගලවගෙන ඉන්න වෙන්නේ උබලට තමා🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම එක පාර දෙන්නේ නෑ.

    but මම හිතන්නේ ඒ risk එක ආණ්ඩුව ගන්න වෙනවා. මොකද 15000 පිං පඩියක් ලක්ස 35 කට ගෙවනවාට ( තව වැඩි කරන්න දැන් ඉන්න අය plan කරන්නේ ) වඩා ඔතනින් බිස්නස් එකක් කරන්න කැමති අයට ණයක් දීලා රටට බරක් වෙන එක අඩුකරගන්න එක හොඳ නැද්ද .

    රටට බරක් වෙනවා කියල කිව්වට ඇත්තටම බරක් වෙන්නෙ රටට නෙවෙයි බදු ගෙවන අයට. එතකොට විසඳුම වෙන්න ඕන බදු ගෙවන අයට අනාගතේදි හරි සහනයක් සැලසෙන එකක්. ඔය වීඩියෝ එකේ අනුරට අප්පුඩි ගහන එකෙක්වත් පුද්ගල ආදායම් බදු ගෙවන අය කියල මම හිතන්නෙ නෑ. එහෙම අය කීපදෙනෙක් ඉන්නවා නම් බුම්මගෙන බිම බලාගෙන ඉන්නෙ ඒ කීපදෙනා වෙන්න ඇති. උපහාසයකට නෙවෙයි කිව්වෙ යථාර්තය.

    මට පුළුවන් chatGPT එකෙන් තත්පර කිහිපයකින් feasible proposal එකක් හදන්න. ඊට පස්සෙ ඒක දුන්නම ණයක් මට දෙනවා නම් මම නොගෙන ඉන්නවා කියල හිතනවද? රුපියල් 500ට බිස්නස් ප්‍රොපොසල් හදල දෙන එකත් බිස්නස් එකක් වෙයි!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    කිසිම සෙකියුරිටි එකක් නැතුව දෙනවා නම් අපේ ඉන්න උන්ගෙන් 70% ඔන්ටපනර්ලා වෙයි.අන්තිමට ඩිෆොල්ට් තමා...

    උඹ නම් සිරාවට හරියන්නේ රනිල්ට හරි පොහොට්ටුවට හරි චන්දෙ දෙන්නම තමයි.. :ROFLMAO:

    දැන් උඹ හිතන්නේ ඩිපොසිට් එකක් නැතුව දෙනවා කිව්වම, හිගන්නා වගේ අත වන වන ගිහින් සල්ලි ඉල්ලුවම අපි අර සාක්කුවෙන් රු. 20ක්, 50ක් හරි තියෙන ගානක් දෙනවා වගේ දෙනවා කියල ද බැංකුවෙන්?

    ඩිපොසිට් එක හරි මොකක් හරි කියන්නේ security එක නම්, ඒක අයින් කරනවා කියන්නේ ඒ වෙනුවට වෙන එකක් එනවා කියන එක මිසක් තියෙන ඔක්කොම අයින් කරලා ආතල් එකට ණය දෙනවා කියන එක නෙමෙයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ නම් සිරාවට හරියන්නේ රනිල්ට හරි පොහොට්ටුවට හරි චන්දෙ දෙන්නම තමයි.. :ROFLMAO:

    දැන් උඹ හිතන්නේ ඩිපොසිට් එකක් නැතුව දෙනවා කිව්වම, හිගන්නා වගේ අත වන වන ගිහින් සල්ලි ඉල්ලුවම අපි අර සාක්කුවෙන් රු. 20ක්, 50ක් හරි තියෙන ගානක් දෙනවා වගේ දෙනවා කියල ද බැංකුවෙන්?

    ඩිපොසිට් එක හරි මොකක් හරි කියන්නේ security එක නම්, ඒක අයින් කරනවා කියන්නේ ඒ වෙනුවට වෙන එකක් එනවා කියන එක මිසක් තියෙන ඔක්කොම අයින් කරලා ආතල් එකට ණය දෙනවා කියන එක නෙමෙයි

    ප්‍රශ්නේ තාම තෙරුම් අරන් නෑ. ණයක් දෙනවා කියන්නේ රිස්ක් එකක්. එතකොට ඒ රිස්ක් එක මිටිගේට් කරන්න තමා ඔහොම සෙකුරිටි එකක් ගන්නේ. මොකක් හරි හේතුවක් නිසා ණය ගෙවාගන්න බැරිවුනොත් මොකද්ද කරන්නේ . කොහොමද රිකවර් කරගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඒ හින්දා තමා සෙකුරිටි එකක් විදියට දෙපලක් හරි ඇපකාරයෙක් හරි හොයාගන්න වෙන්නේ.​

    ඩිපොසිට් එක හරි මොකක් හරි කියන්නේ security එක නම්, ඒක අයින් කරනවා කියන්නේ ඒ වෙනුවට වෙන එකක් එනවා කියන එක මිසක් තියෙන ඔක්කොම අයින් කරලා

    ඕක මොකද්ද එක්කො ඇපකාරයෙක්. නැත්තන් කොහොමද රිස්ක් එක මිටිගේට් කරන්නේ ?

    සුරංගනා ලොකවල ඉන්න උන් තමා මාලිමාව ගාන්නේ. අඩුම තරමේ වෙන එකක් කියන දේත් රිස්ක් එක මිටිගේට් කරන්න පුළුවන් වෙනවා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    කවුද ඉතින් මේ ණය දෙනවට අලුත් බැංකුවට මුදල් සම්පාදනය කරන්නෙ? බදු ගෙවන එවුන්ද? නැත්නම් සල්ලි අච්චු ගහනවද?
    ඔය අස්වැසුමට කියන අලුත් නමක්.
     
    • Wow
    Reactions: topkollek

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    කිසිම සෙකියුරිටි එකක් නැතුව දෙනවා නම් අපේ ඉන්න උන්ගෙන් 70% ඔන්ටපනර්ලා වෙයි.අන්තිමට ඩිෆොල්ට් තමා...

    man 5 lak gatha 2018 , RDB security nathiwa .. mathka naha kuda dunne kiyala .. yahapalen man hiathne .. business proposal ekaki + government wada karana kenek sing karanna ona una echarai .. man nam eka gewaalth danma .. karapu business ekanam personal reason ekak nisa nawathuna
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ප්‍රශ්නේ තාම තෙරුම් අරන් නෑ. ණයක් දෙනවා කියන්නේ රිස්ක් එකක්. එතකොට ඒ රිස්ක් එක මිටිගේට් කරන්න තමා ඔහොම සෙකුරිටි එකක් ගන්නේ. මොකක් හරි හේතුවක් නිසා ණය ගෙවාගන්න බැරිවුනොත් මොකද්ද කරන්නේ . කොහොමද රිකවර් කරගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඒ හින්දා තමා සෙකුරිටි එකක් විදියට දෙපලක් හරි ඇපකාරයෙක් හරි හොයාගන්න වෙන්නේ.​

    ඕක මොකද්ද එක්කො ඇපකාරයෙක්. නැත්තන් කොහොමද රිස්ක් එක මිටිගේට් කරන්නේ ?

    සුරංගනා ලොකවල ඉන්න උන් තමා මාලිමාව ගාන්නේ. අඩුම තරමේ වෙන එකක් කියන දේත් රිස්ක් එක මිටිගේට් කරන්න පුළුවන් වෙනවා.

    දන්නේ නැහැ මොකක් හරි ක්‍රමවේදයක් ඇති රිකවර් කරගන්න...අනුර කිව්වා උනත් මහා බැංකුවෙන් නේ ඕව එන්නේ අනුමත වෙලා..උන් කතා කරලා ඇති ඒවා...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    උබ වගේ එකෙක් ට නම් වැල්ලේ සුද්දන්ට පුක අල්ලන්න පුළුවන්🤣🤣

    purudda neda thoge

    මෙහෙම ණය දෙන්න ඕනේ පියවරෙන් පියවර
    මුලින් පොඩි මුදලක් දීලා එකෙන් ඵලදායී දෙයක් කරෝත් ඒ ණය වාරික ගේවල ඉවරා කරලා නම් ඊළඟට ඊට වඩා වැඩිපුර ණය මුදලක් දෙනවා එකත් ගේවුවොත් තවත් ණයක් ගන්න අවස්ථාව දෙනවා

    එතකොට උබලගේ මල්ලිලා වගේ අය පල්වෙනි Step එකෙන්ම හැලෙනවා

    rajapakshala rata bankoloth kara wage neda HTTP
    ------ Post added on Jul 3, 2024 at 4:20 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    කවදාවත් ණය වෙලා ස්ටාටප් කරන්න එපා...
    චුට්ට චුට්ට ඩිංග ඩිංග ලොකු කරගන්න
    තමන්ගෙම සේවින්ස් වලින්