Startups and freelancers දහස් ගාණකට බඩු සෙට්වෙයි වගේ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    startup , freelance ට වැඩිය ලොකුවට කරන උන්ට කෙලවෙන්නේ කෙලවෙනවා නම් .
    කොටින්ම youtube වගේ platform වලටත් කෙළවෙන්න පුලුවන් video බලන්න තියන interest එක නැතිවෙලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    startup , freelance ට වැඩිය ලොකුවට කරන උන්ට කෙලවෙන්නේ කෙලවෙනවා නම් .
    කොටින්ම youtube වගේ platform වලටත් කෙළවෙන්න පුලුවන් video බලන්න තියන interest එක නැතිවෙලා.
    Porn industry එකටත් ලොකු ෂෝක් එකක් එයි. මෙච්චර කල් උනේ dopamine level එකට අදාලව search කාර කර බලපූ එකනෙ. දැන් වෙන්නේ ක්‍රියෙට කර කර බලන්න පුළුවන් එක.

    ඕකෝම අන්තිමට මානසික සෞඛ්‍ය සේවා නන් අප් වෙලා යයි.

    P.s මේ මෝඩල එකෙන් බෑ. වෙන් යන එක ගැන කිව්වේ.
     
    Last edited: