අනික මං නම් හිතන්නෙ නෑ මිනිස්සුන්ගෙ තියෙන creativity එක AI වලට replace කරන්න පුළුවන් වෙයි කියලා. මිනිස්සුන්ගේ creativity එක මොට වෙන්ව. අලුතෙන් style එකක් , trend එකක් හදනව වෙනුවට තියන style / trend වලින් නිකන්ම generate කරන්න පුලුවන් නිසා.