Station Master job එක හොදයිද????

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ubata hodanum uba dapan bn,meke eka eka kiyana ewa ganan ganna epa
    ubata karanna one deyak thiyanawanum karapan,uba eeka karath nokarath minissu ubata adayak kiyana eka thamai karanne

    ubane danne ube situation eka,ubata 5ok athinum echarai
     
    • Like
    Reactions: windows_ubuntu

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    එළනෙ..මහනුවර බදුල්ල මැද හරියෙ ස්ටේෂන් එකක් ලැබුනොත් සීතල උනත් පට්ට ආතල් ජොබ් එකක් ❤
    a

    ado math oka kiyanne giyee bung. <3
     
    • Love
    Reactions: windows_ubuntu

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Rs 34,130 - 5*495 - 5*575 - 10*720 - 54,130 = Rs 54,130
    මෙහෙමයි තියෙන්නේ grade 3 kenekta
    ඔය 54 කියන්නේ අවුරුදු 20 කින් උබට හම්බෙන BASIC එක උසස් වීම් නොගෙන ඔය තනතුරේම හිටියොත්, ඔය 34 BASIC එකට එක එක ඒවා එකතු වෙලා තමා පඩිය එන්නේ. ඒක නෙමෙයි වැඩේ හුගක් රජයේ ආයතනවල OT උපරිම පැය ගානක් තියනවා උදා පැය 200 කියමුකෝ ඔයිට වඩා මාසෙට කොච්චර OT කරත් OT දෙන්නේ නෑ හැබැයි මන් දන්නා තරමින් දුම්රිය එකේ OT පැය ගාන UNLIMITED :love: කොහොමද ආතල් එක ඒකයි අපි අර පහුගිය ටිකේ ලක්ෂ ගණන් තියන PAYSHEET දැක්කේ.:P