දුම්රිය ස්තානාදිපති තනතුරට ඉල්ලුම්පත් ගන්නවා කියලා ගැසට් කරලා යාලුවනේ.
ඔන්න මාත් apply කරන්න application 1k අරන් ආවා.
දන්න කට්ටිය කියන්න බලන්න කොහොමද ඒ ජොබ් එක.