Station Master job එක හොදයිද????

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    central bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි
    2012 central bank set ekak gaththa list eke nama thibbe nathuwa,eeka godak un danna scene ekak
    station master kenek hoyala deepanko mata paramparawen giya
     
    • Like
    Reactions: D_Mad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2012 central bank set ekak gaththa list eke nama thibbe nathuwa,eeka godak un danna scene ekak
    station master kenek hoyala deepanko mata paramparawen giya

    Mage yaluwek innawa bn. Uge thaththa th Station master. Muth station master une thaththa retire wenakota.
    Paramparawen thamai ithin. Habai mu exam 2ka 3kuth kara e kale station ekata awata passe.
     
    • Like
    Reactions: D_Mad

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Mage yaluwek innawa bn. Uge thaththa th Station master. Muth station master une thaththa retire wenakota.
    Paramparawen thamai ithin. Habai mu exam 2ka 3kuth kara e kale station ekata awata passe.
    ithin mokak hari exam wagayak karalane bn,uuta thatha kelinma job eka deela nane
    95% inne ohoma station master apu unda,matanum sure na

    samaharu SLAS examuth political influence walin ganne kiyanawa
    eth aththa scene eka ee exam eka pass wenna patta amarui
     
    • Like
    Reactions: D_Mad

    sumedha90

    Active member
  • Nov 1, 2014
    559
    45
    28
    central bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි

    central bank danna tharamin full politics. 2012 political walin gatte management trainee . hoyala balanna .
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    යකෝ මම කියන්නේ ක.ක.ස ගැන නෙමේ executive grade 1 ඉදන් උඩට ..
    ka ka sa kiyanne mokakda
    muu ahala thiyenne station master ganane,yanne koheda malle pol

    danne nathi ekek mokak hari jobak gana ahuwath,ooka hariyanne na ,politics oone kiyanna witharai sinhalu danne
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    hama job ekatama political influence naa,30,000 padiyata station master yanna mokatada political influence ekan
    central bank yana un thamai political influence eken yanne
    paramparawen hambenna job eka buudalayak nemene

    uba exam goda daaganin,meke eka eka un kiyana katha ahanne nathuwa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    central bank political influence එකෙන් ගිය එකෙක් හොයල දීපන් දන්නා දෙයක් කියපන් මෙතන බොරු කියන්නේ නැතුව central bank යන්න පුලුහන් එකම විදිහ exam එකෙන් විතරයි
    පොලිටිකක් ඉන්ෆ්ලුවන්ස් නම් දන්නෙ නැහැ ඇතුලෙ ඉන්න කෙනෙක් දාපු සිද්දියක් නම් දන්නවා හැබයි මෙ අසූ ගණන් වල.
    අපෙ නැන්දා කෙනෙක්.හෙන දුප්පත්. ඒ ලෙවල් කරල ගෙදර ඉන්නකොට එයාගෙ ඥාති වෙන කෙනෙක් දාලා දුන්නා
    වත්මන් තත්වය නොදනිමි.

    මැතක නම් අහපු කතා අනුව එක්සෑම් එකෙන් ගන්නෙ ටික දෙනයිළු අනික් පිරිස කනෙක්ෂන් මත තමාළු . සත්‍ය අසත්‍යතාව නොදනි
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    ඔය ගැසට් කරන්නේ බොරුවට ඔය ජොබ් එක හම්බෙන්නේ පරම්පරාවෙන් ගැසට් එකෙන් පිට උන් ඕනෙනම් 5% වගේ ගනී අනිත් උන් සේරම යන්නේ cgr රීලේටඩ් උන් උබට චාන්ස් එකක් ව්සසනාවක් තිබ්බොත් ඒයි ..
    ඒක බොරු කථාවක් තරඟ විභාග වලින් ගන්නෙ.වැඩිපුරම ලියන්නෙ උපාධි දාරීන්.වැටුප් හොඳයි.ඕටි තියෙනව ඉරිදා සහ රජයේ නිවාඩු වලත් වැඩ කරන්න වෙනව ශිප්ට් කූමයට වැඩ කරන්න තියෙන්නෙ.සාමාන්‍යයෙන් ඕටී පැය සීයකට වඩා කරන්න පුළුවන්. පැයකට පටන්ගැන්මෙදිම රු 200කට වැඩියි මම හිතන්නෙ.සමහර තැන්වල පැය 200 300 කරන්න පුළුවන්. රජයේ කාර්යාල වලට වඩා හොඳයි ඒගේම වගකීම් වැඩියි.අවුරුදු 4කට සැරයක් මාරුවීම් ලැබෙනවා. ඒවගේම ක්වාටස් ලැබෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    ඔය ගැසට් කරන්නේ බොරුවට ඔය ජොබ් එක හම්බෙන්නේ පරම්පරාවෙන් ගැසට් එකෙන් පිට උන් ඕනෙනම් 5% වගේ ගනී අනිත් උන් සේරම යන්නේ cgr රීලේටඩ් උන් උබට චාන්ස් එකක් ව්සසනාවක් තිබ්බොත් ඒයි ..
    ස්ටෙෂන් මාස්ටර් නම් දන්නෙ නැහැ
    කම්කරු ජොබ් වලට නම් පොලිටික් වලින් දානවා.
    ටිකට් බලන එවුන් ටිකට් දෙන උන් වගෙ.
    කෝච්චි ඩ්‍රයිවර්ලත් එහෙම තමා.
    එත් ස්ටේෂන් මාස්ටර් නම් එහෙම යනවා අහලා නැහැ.
    හැබැයි ස්ථාන මාරුව හදාගන්න නම් ඔන්න දෙශපාලනය ඔනි වෙනවා
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    Mage yaluwek innawa bn. Uge thaththa th Station master. Muth station master une thaththa retire wenakota.
    Paramparawen thamai ithin. Habai mu exam 2ka 3kuth kara e kale station ekata awata passe.
    ඒ පිය පුතු කියලා කේස් එකක් තිබ්බා ඉස්සර එකෙන් ආව කොල්ලෙක් වෙන්න ඇති.. දැන් ඒක නෑ බං
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    හොඳයි වරදක් නැහැ. ස්ටෙෂන් මාස්ටාර් කියන්නෙ ස්ටෙෂන් එකෙ මූලිකයානෙ .

    නිල නිවාසයක් හම්බ වෙනවා දන්න තරමින් .
    විධායක ශ්‍රෙණියෙ රැකියාවක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,912
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Rs 34,130 - 5*495 - 5*575 - 10*720 - 54,130 = Rs 54,130
    මෙහෙමයි තියෙන්නේ grade 3 kenekta
    එළනෙ..මහනුවර බදුල්ල මැද හරියෙ ස්ටේෂන් එකක් ලැබුනොත් සීතල උනත් පට්ට ආතල් ජොබ් එකක් ❤