STD Report

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    STD චෙක් කරලා රිපොට් එකක් ගන්න පුලුවන් කොහෙන්ද? ආසිරි එකෙන් පුලුවන්ද? ගාන කීයද?
     
    • Like
    Reactions: DDasun and D_Mad

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    නෝන්ඩි නැද්ද බං

    සල්ලි ගෙවලා කරන තැනකින් අවුලක් නෑනෙ බන්. හොස්පිටල් එකෙ පොලිමෙ ඉන්නෙ නැතිව
    අනික එහෙම ලෙඩකුත් නෑ ශුවර්
    මට නෙවෙයි යාලුවෙකුට
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සල්ලි ගෙවලා කරන තැනකින් අවුලක් නෑනෙ බන්. හොස්පිටල් එකෙ පොලිමෙ ඉන්නෙ නැතිව
    අනික එහෙම ලෙඩකුත් නෑ ශුවර්
    මට නෙවෙයි යාලුවෙකුට
    දකුණු පළතේ එකෙක්ටද ?
     
    • Like
    Reactions: Nitrozeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    ඉප්පිරිතාලේ පෝලීමේ ඉන්න ඕනි නෑ.std clinic එක තියෙන්නෙම වැඩිය මිනිසු එන්නෙ නැති තැනක එන යන මිනිස්සු පෙන්නේ නැති විදිහට හදලා..privacy 100% sure...
     

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    hsptl eken karaganin 100% privacy thiyenawa. baya nowee palayan. ethana adu gane board ekakwath gahala ne

    https://www.google.com/maps/place/N...hUKEwjFsbvNr7PrAhWG4nMBHbPfBJQQ_BIwDXoECBMQCA
    ආන්ඩුවෙ ඒවගෙන් බෑ බන්
    ප්‍රයිවට් තැනක් නැද්ද?

    පේනවනේ ඉතින් බඩු ගහලා විදින දුක ..අත හොදයි

    බඩු ගහලා නෑ
    ලෙඩකුත් නෑ
    සැපෙන් සනීපෙන් ඉන්නවා
    මං අදුරන කපල් එකක් ස්වින්ගර් ක්ලබ් එකකට ජොයින් වෙන්න හදන්නෙ. ඒකට STD රිපොට් එකක් දෙන්න ඕන. එයාලා මගෙන් විස්තර ඇහුවා. ඒකයි හොයලා බලන්නෙ

    දකුණු පළතේ එකෙක්ටද ?
    නෑ නෑ
    ඉප්පිරිතාලේ පෝලීමේ ඉන්න ඕනි නෑ.std clinic එක තියෙන්නෙම වැඩිය මිනිසු එන්නෙ නැති තැනක එන යන මිනිස්සු පෙන්නේ නැති විදිහට හදලා..privacy 100% sure...
    Blood sample aragenada ooka karanne?
    Result Denna kochchara kalayk ynwada?
     
    • Haha
    • Like
    Reactions: D_Mad and RLT4U

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,098
    66,528
    113
    Club eken saren sareta test karanawada?mattam one time report witarada?enan club eke bagekatama std athi