STD චෙක් කරලා රිපොට් එකක් ගන්න පුලුවන් කොහෙන්ද? ආසිරි එකෙන් පුලුවන්ද? ගාන කීයද?
Hospital aul wage bn. Shape eke ghn karagena Enna pluwan thanak wenna oona ?ඉප්පිරිතාලෙ නිකන් කරලා දෙනවා.
නෝන්ඩි නැද්ද බං
දකුණු පළතේ එකෙක්ටද ?සල්ලි ගෙවලා කරන තැනකින් අවුලක් නෑනෙ බන්. හොස්පිටල් එකෙ පොලිමෙ ඉන්නෙ නැතිව
අනික එහෙම ලෙඩකුත් නෑ ශුවර්
මට නෙවෙයි යාලුවෙකුට
ආන්ඩුවෙ ඒවගෙන් බෑ බන්hsptl eken karaganin 100% privacy thiyenawa. baya nowee palayan. ethana adu gane board ekakwath gahala ne
https://www.google.com/maps/place/N...hUKEwjFsbvNr7PrAhWG4nMBHbPfBJQQ_BIwDXoECBMQCA
පේනවනේ ඉතින් බඩු ගහලා විදින දුක ..අත හොදයි
නෑ නෑදකුණු පළතේ එකෙක්ටද ?
Blood sample aragenada ooka karanne?ඉප්පිරිතාලේ පෝලීමේ ඉන්න ඕනි නෑ.std clinic එක තියෙන්නෙම වැඩිය මිනිසු එන්නෙ නැති තැනක එන යන මිනිස්සු පෙන්නේ නැති විදිහට හදලා..privacy 100% sure...
Thank u mchn
Join wenna kalin witharaiClub eken saren sareta test karanawada?mattam one time report witarada?enan club eke bagekatama std athi
Appa enan athule std sureJoin wenna kalin witharai
Club kiwata group ekak